අදට මම එළකිරි ඇවිල්ල අවුරුදු 5යි.....
රෙප් පවර් එක එක පාරට 13ක් වෙලානේ.... උදේ බලනකොට 11 නේ තිබුනේ
ඉතින් රෙපක් ගහපන්කෝ 13ක් එනවද බලන්න +22
අදට මම එළකිරි ඇවිල්ල අවුරුදු 5යි.....
රෙප් පවර් එක එක පාරට 13ක් වෙලානේ.... උදේ බලනකොට 11 නේ තිබුනේ
මෙන්න මෙන්න දෙපාරක් බෙදාගෙන අල්ලපියෝඅදට මම එළකිරි ඇවිල්ල අවුරුදු 5යි.....
රෙප් පවර් එක එක පාරට 13ක් වෙලානේ.... උදේ බලනකොට 11 නේ තිබුනේ
ලොබ නොවී ගහපන් රෙපක්මෙන්න මෙන්න දෙපාරක් බෙදාගෙන අල්ලපියෝ

ලොබ නොවී ගහපන් රෙපක්![]()
කෑල්ලක් හම්බුනාම රෙප් හොයන එක නතර කරනව කීවෙ නැද්ද

නතර කරලා තිබ්බේ රේප් මීටරේ එක තැන නැවතුනාම හිත වාවන්නෙම නෑ .එකයි මේ බැලුවේ ..අනික කෙල්ලගේ ස්කුල් එකෙන් නිවාඩු දෙන්නේ නෑ මිට් වෙන්න ..එපා වෙනවා ..පේරා ඇවිදින්න බලාගෙන හිටියේ
ඒකටත් කෙල උනා 
ඉතින් රෙපක් ගහපන්කෝ 13ක් එනවද බලන්න +22
මෙන්න මෙන්න දෙපාරක් බෙදාගෙන අල්ලපියෝ

මටත් තව හැටක් සොයා දෙන්නකෝ සෑහෙන කාලෙකින් එකක් වැඩිවෙන්නේ![]()

නතර කරලා තිබ්බේ රේප් මීටරේ එක තැන නැවතුනාම හිත වාවන්නෙම නෑ .එකයි මේ බැලුවේ ..අනික කෙල්ලගේ ස්කුල් එකෙන් නිවාඩු දෙන්නේ නෑ මිට් වෙන්න ..එපා වෙනවා ..පේරා ඇවිදින්න බලාගෙන හිටියේ
ඒකටත් කෙල උනා
![]()

මටත් තව හැටක් සොයා දෙන්නකෝ සෑහෙන කාලෙකින් එකක් වැඩිවෙන්නේ![]()
මේ පාර කඹේ අදින්න වාසි පිලට හෝයියා තියරිය අනුගමනය කරොත් නං කීයක්හරි හොයාගන්න පුළුවන්උපුල් 25+
තව 35 යි
වැඩිහිටියන්ට ගරු කරලා කතා කරපියනාකියා මට හෙන කාලෙකින් දුන්නෑ![]()