~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදට මම එළකිරි ඇවිල්ල අවුරුදු 5යි..... :love::love::love::love::love:
    රෙප් පවර් එක එක පාරට 13ක් වෙලානේ.... උදේ බලනකොට 11 නේ තිබුනේ :eek::eek::eek::eek:
    මෙන්න මෙන්න දෙපාරක් බෙදාගෙන අල්ලපියෝ
     
    • Like
    Reactions: jasz and Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෑල්ලක් හම්බුනාම රෙප් හොයන එක නතර කරනව කීවෙ නැද්ද
    :eek::eek::eek:නතර කරලා තිබ්බේ රේප් මීටරේ එක තැන නැවතුනාම හිත වාවන්නෙම නෑ .එකයි මේ බැලුවේ ..අනික කෙල්ලගේ ස්කුල් එකෙන් නිවාඩු දෙන්නේ නෑ මිට් වෙන්න ..එපා වෙනවා ..පේරා ඇවිදින්න බලාගෙන හිටියේ :( ඒකටත් කෙල උනා :confused:
     
    • Like
    Reactions: KOTA NIHAL

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek::eek::eek:නතර කරලා තිබ්බේ රේප් මීටරේ එක තැන නැවතුනාම හිත වාවන්නෙම නෑ .එකයි මේ බැලුවේ ..අනික කෙල්ලගේ ස්කුල් එකෙන් නිවාඩු දෙන්නේ නෑ මිට් වෙන්න ..එපා වෙනවා ..පේරා ඇවිදින්න බලාගෙන හිටියේ :( ඒකටත් කෙල උනා :confused:

    පේපර් එහෙම බලන්ඩ ඇති නේ කෑල්ලට.

    :baffled: