~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Hello killer puthe, kohomada ithin :)

    kathawa mula indan kiyavana venava mona ganada kathakarane kiyala therum gana:sorry:

    ඉන්නවා අක්කේ හොඳින්... :):)දැන් මේක මෙහෙම කියපු ගමන් අර නාකිය ඇවිල්ල මැදින් පනින්නත් බැරි නෑ :frown::frown:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔය සාර කතාවෙන මාතෘකාව තමා

    ............

    kathawa mula indan kiyavana venava mona ganada kathakarane kiyala therum gana:sorry:

    අපි මේ විවාහ වෙන්න ඉස්සෙල්ල, දරුවන් සහ විය (හැකි/නොහැකි) දික්කසාදය ගැන කතාකරන්නෙ දිගු ගමනක් යන්න හිතාගෙන :yes: (ද? :confused:)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්නවා අක්කේ හොඳින්... :):)දැන් මේක මෙහෙම කියපු ගමන් අර නාකිය ඇවිල්ල මැදින් පනින්නත් බැරි නෑ :frown::frown:

    ලාලාල ලාආආ ලාලලාආඅල ලලාආආආ :lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ සීරියස් කතාව ගැන ඔබතුමියගෙ මතය ද ප්‍රකාශ කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමි. :)

    short and sweet kathawa kiyamu balana :)

    සාර තමා ඔය විකාර කතා කරන්නෙ.:yes:
    වැඩිහරියක් තනිකඩයෝ ඉන්න තැන බැදපුහාම ලමයි අයිති කාටද අහනවා:sorry:
    aha dan thanikada ogolo owa gana discuss kare nada ithin:D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉන්නවා අක්කේ හොඳින්... :):)දැන් මේක මෙහෙම කියපු ගමන් අර නාකිය ඇවිල්ල මැදින් පනින්නත් බැරි නෑ :frown::frown:
    kawda naakiya? Upul maamida Ced maamida? :lol:
    මන් තනිකඩ කොල්ලෙක් නෑ මට තාම කෙල්ලෙක්

    Honda wade cobata :P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි මේ විවාහ වෙන්න ඉස්සෙල්ල, දරුවන් සහ විය (හැකි/නොහැකි) දික්කසාදය ගැන කතාකරන්නෙ දිගු ගමනක් යන්න හිතාගෙන :yes: (ද? :confused:)

    oh dikkasaade gana bandina kalin kathakaranavanam bandina eke thiyena theruma mokakda..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අනේ ඉතිං අපිට ඕව තේරුම් යන්ඩ තරම් වයසක නෙමේනෙ ඉන්නෙ :sorry:
    haha ow ow ogolo thama mature wela nane :P

    සේදිරිස් සීයා :(:(:( හැරමිට්ටත් ගහගෙන ඇවිල්ල කොහෙන්හරි පනිනවා මැදට :growl::growl::growl:

    hayo ced uncleta madata enna dennepa ehema ithin :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    haha ow ow ogolo thama mature wela nane :P

    hayo ced uncleta madata enna dennepa ehema ithin :D

    හයෝ නෙවේ අනේ හයියෝ..මෙහෙම ----> hayyo
    26.gif