Elakiri Tug of War 2018 - Team Leaders

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඹෙ අදිනකම් හිටියොත් එක පාරයි සැලකෙන්නෙ... දෙපාරක් රෙප් වලින් නෑවෙන්න ඕනේ... ඒකයි මේ ගේම දැන්මම

    :yes::yes: හැමදාම කබ ඇද්දම මට පාඩුයි...මගෙ රෙප් ඔක්කොම දෙනව..ලැබෙන ප්‍රමානය අඩුයි ...මේ පාර ඒ ගොනා විකුනල .... කබේට කලින් රෙප් ඔනෙමයි... :):)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    :yes::yes: හැමදාම කබ ඇද්දම මට පාඩුයි...මගෙ රෙප් ඔක්කොම දෙනව..ලැබෙන ප්‍රමානය අඩුයි ...මේ පාර ඒ ගොනා විකුනල .... කබේට කලින් රෙප් ඔනෙමයි... :):)

    uba kage paththeda ? :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: හැමදාම කබ ඇද්දම මට පාඩුයි...මගෙ රෙප් ඔක්කොම දෙනව..ලැබෙන ප්‍රමානය අඩුයි ...මේ පාර ඒ ගොනා විකුනල .... කබේට කලින් රෙප් ඔනෙමයි... :):)

    anna kathaawa :yes::yes::yes::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kage paththeda ? :D

    කිසිම පැත්තක් නැ, මේ පාර මම ස්වාධිනයි.. මට වැඩියෙන් සලකන පැත්තට මමත් උපරිමේටම සලකනව... :):)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔබේ පිලට මාව අවශ්‍යද ? :yes: අද රාත්‍රී 8 දක්වා .වැඩිම රේප් ලබාදෙන කණ්ඩායමට මගේ මනාපය ..:yes:..එහෙනම් අද රාත්‍රී 8 ට පෙර ඔබගේ වටිනා රෙප් ප්‍රමාණය මා හට ලබා දෙන්න .:yes:..වැඩිම රෙප් ලබා දී ඇති පිලට මාගේ සහයෝගය ලබ දේ .:yes:.දැන් සිට ගණනය ඇරබුන වගයි ..:cool:
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna kathaawa :yes::yes::yes::lol::lol::lol:

    හැමදාම පාඩු පිට බැනෙ බන්...මේ පාරවත් කීයක් හරි හොයා ගන්ඩ ඔනෙ..නැත්තන් මේ චන්ද 70 අපරාදෙ..:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබේ පිලට මාව අවශ්‍යද ? :yes: අද රාත්‍රී 8 දක්වා .වැඩිම රේප් ලබාදෙන කණ්ඩායමට මගේ මනාපය ..:yes:..එහෙනම් අද රාත්‍රී 8 ට පෙර ඔබගේ වටිනා රෙප් ප්‍රමාණය මා හට ලබා දෙන්න .:yes:..වැඩිම රෙප් ලබා දී ඇති පිලට මාගේ සහයෝගය ලබ දේ .:yes:.දැන් සිට ගණනය ඇරබුන වගයි ..:cool:

    එපා :P
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඔබේ පිලට මාව අවශ්‍යද ? :yes: අද රාත්‍රී 8 දක්වා .වැඩිම රේප් ලබාදෙන කණ්ඩායමට මගේ මනාපය ..:yes:..එහෙනම් අද රාත්‍රී 8 ට පෙර ඔබගේ වටිනා රෙප් ප්‍රමාණය මා හට ලබා දෙන්න .:yes:..වැඩිම රෙප් ලබා දී ඇති පිලට මාගේ සහයෝගය ලබ දේ .:yes:.දැන් සිට ගණනය ඇරබුන වගයි ..:cool:

    avatar495046_24.gif
    avatar495046_24.gif
    avatar495046_24.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම පාඩු පිට බැනෙ බන්...මේ පාරවත් කීයක් හරි හොයා ගන්ඩ ඔනෙ..නැත්තන් මේ චන්ද 70 අපරාදෙ..:D:D
    හොර ඒවා නේද හිටපන් ඔක්කොම අයින් කරනවා :yes: මේ පාර අපි අති නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා හොර චන්ද අල්ලන්න :P