කැමරා එල අවුල්ලු බන්. මම සැහෙන රිවිව් බැලුවා. nova එක හොදයිලු
y9 ඒක 31000... යුනිටි එකේ 29000 ට පුළුවන් මම හිතන්නේ.. ෆෝන් ඒක ලස්සනයි xa2 එකට වඩා ලාබයි.. android 8 තියෙන්නේ.. කැමරාවත් හොඳයි වගේ.. හීනියි දිගයි.. ඩිස්ප්ලේ ඒක ලසනයි.. ප්රිමියම් පෙනුමක් තියෙනවා.. ලංකාවට ඇවිත් තියෙන්නෙත් සති දෙකකට කලින් වගේ.. තම කොමන් නෑ..
ehenam iphone se

පෝං එකක් හම්බුනේ සෙකන්ඩ් ශයි එකට ලියන්ඩ මාස දෙකකට කලිං. ඒකත් අයියා අලුත් එකක් ගද්දි උගේ පරන එක
![]()
කැමරා එල අවුල්ලු බන්. මම සැහෙන රිවිව් බැලුවා. nova එක හොදයිලු
![]()

monada oyalage aluth wisthara

monada oyalage aluth wisthara

ඉතිං දෙයියෝ මොකද්ද වෙනස ඇහුවේ නමේ වෙනස නෙමේ. ඕවට කංකාවට සිම් වැඩද. මැටීරියල් එකේ කොලිටිය වැඩිද.
අර ෆොටෝ එකක් දැම්මෙ ඒකවැඩක් නෑ ෆොටෝශොප් වගේනෙ වීඩියෝ එකක් නැද්ද
x . පෝං එකනම් ලස්සනයි kohomath
පොලිසා ඔය මොකක් හරි සෙද්දක් ගනින්කෝ ඇපලක් හරි.
සයෝ නැන්දා තව හොදයි:![]()



api nam hodai.
oyath hodin neda?
dan nam ambul jathi ehema wadipura kanawa athi neda![]()






එවා මං දන්නෙ නැ ඉතින්..ලංකාවට සපොට් කරන්නෙන්නැ මං හිතන්නෙ....ෆොන් එක ලස්සනයි

මම පොස්ට් 5000 දැම්ම කවුරුත් සුභ පැතුවේ නෑ...
![]()
ow me danuth siyabala kana gaman

පන්දාහත් ගානක්ද මිනිහෝ
