~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    y9 ඒක 31000... යුනිටි එකේ 29000 ට පුළුවන් මම හිතන්නේ.. ෆෝන් ඒක ලස්සනයි xa2 එකට වඩා ලාබයි.. android 8 තියෙන්නේ.. කැමරාවත් හොඳයි වගේ.. හීනියි දිගයි.. ඩිස්ප්ලේ ඒක ලසනයි.. ප්‍රිමියම් පෙනුමක් තියෙනවා.. ලංකාවට ඇවිත් තියෙන්නෙත් සති දෙකකට කලින් වගේ.. තම කොමන් නෑ..
    කැමරා එල අවුල්ලු බන්. මම සැහෙන රිවිව් බැලුවා. nova එක හොදයිලු

    ehenam iphone se
    :no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :sorry:පෝං එකක් හම්බුනේ සෙකන්ඩ් ශයි එකට ලියන්ඩ මාස දෙකකට කලිං. ඒකත් අයියා අලුත් එකක් ගද්දි උගේ පරන එක :dull:

    matath 2nd shy ekedi mamage parana ekak echchara use karala na.software gahanna 800k wiyadam una
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං දෙයියෝ මොකද්ද වෙනස ඇහුවේ නමේ වෙනස නෙමේ. ඕවට කංකාවට සිම් වැඩද. මැටීරියල් එකේ කොලිටිය වැඩිද.

    අර ෆොටෝ එකක් දැම්මෙ ඒකවැඩක් නෑ ෆොටෝශොප් වගේනෙ වීඩියෝ එකක් නැද්ද
    x . පෝං එකනම් ලස්සනයි kohomath

    එවා මං දන්නෙ නැ ඉතින්..ලංකාවට සපොට් කරන්නෙන්නැ මං හිතන්නෙ....ෆොන් එක ලස්සනයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එවා මං දන්නෙ නැ ඉතින්..ලංකාවට සපොට් කරන්නෙන්නැ මං හිතන්නෙ....ෆොන් එක ලස්සනයි

    අර කලුවර ලියකට ඇපල් ලෝගො එක ගහල ඒක ලිමිටඩ් එඩිශන් කීවත් මෙයාල ගනී ඒක::lol: