Elakiri Tug of War 2018 - Team Leaders

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:frown::frown: උබේ වයිෆ් අද ගෙදර නැද්ද බන්...බැදපු උන්ගෙ උපදෙස් කෙල්ලො පිලි ගන් නැ...අහුවෙන්ඩ එපා සරා, මූට ලමයි 3ක් ඉන්නව...

:eek::(
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ පිලට අව්ශ්ය ජයග්‍රහනයනම් මම සහයවීමට සුදානම්...චන්ද නම් 70ක් රෙප් නම් 270+ ..අදම ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...''නිසක ජයක් එකම නමක් erozan''...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙන්න මුත් ඇවිත් !!!scooty යක කෙල්ලෝ බල බල යනවා කියලා මන් පත්තරෙන් දැක්කා .ඒ නිසා මේ පැත්තේ එයි කියලනම් හිතුන් නෑ :(මේ පාරත් අපි සෙට් එක සෙට් වෙමු .එක්සියට සප් එක දීපන් කොල්ලා
     
    • Like
    Reactions: The_Killer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කබේ අදින්ඩත් කලින්ම පැරදිලා වගේ දැනෙනවද???? නිසක විසදුම...චන්දම 70ක් රෙප්ම 270+....රෙප් මගින් අමතා ජයග්‍රහනය උදාකර ගන්ඩ...''නිසක ජයක් එකම නමක් erozan ''
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද රාත්‍රී 8 ට සාමාජිකයින් 50 දෙනෙක් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවේ. :P

    මුල් 50 දෙනාගෙන බහුතරයකගේ චන්දය ඔබට අවශ්යද??? ;);) එකම විසදුම මා පමනි.... :):) රෙප් මගින් ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...:yes::yes: