Elakiri Tug of War 2018 - Team Leaders

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,002
    113
    මට අවුරුදු 40ක් වුණාම දානව පොටෝ එකක් උඹලට බලාගන්ඩ
    ගමේ එවුන් මම මේකෙ දාල තියෙන ඒව දැක්කොත් විනාසයි..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ දුක් වෙන්න එපා...ලගදිම දෙන්නම් 270+ සත්තයි.. :love::love:


    සරෝ ඔයා මුගෙ කථා වලහ අහුවෙන්නනන් එපා...ඔක්කොම බොරු පොරොන්දු මහ එකා වගේ :lol::P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    all da best guys..! :)


    thanks
    avatar495046_24.gif

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සරෝ ඔයා මුගෙ කථා වලහ අහුවෙන්නනන් එපා...ඔක්කොම බොරු පොරොන්දු මහ එකා වගේ :lol::P

    :frown::frown: උබේ වයිෆ් අද ගෙදර නැද්ද බන්...බැදපු උන්ගෙ උපදෙස් කෙල්ලො පිලි ගන් නැ...අහුවෙන්ඩ එපා සරා, මූට ලමයි 3ක් ඉන්නව...