Elakiri Tug of War 2018 - Team Leaders

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මුල් 50 දෙනාගෙන බහුතරයකගේ චන්දය ඔබට අවශ්යද??? ;);) එකම විසදුම මා පමනි.... :):) රෙප් මගින් ඔබේ පිලේ මාගේ අසුන වෙන්කර ගන්න...:yes::yes:

මුල් 50 දෙනාගේ බහුතරය වැඩක් නැනේ අනේ.කොහොමත් 25 25 දෙපැත්තට බෙදෙන්න එපැයි
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුල් 50 දෙනාගේ බහුතරය වැඩක් නැනේ අනේ.කොහොමත් 25 25 දෙපැත්තට බෙදෙන්න එපැයි

    බෙදුනට චන්දෙ දෙන්නෙ එකම පැත්තකට විතරයි..:yes::yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි නං කවදත් වාසි පිලට හෝයියා කියාගෙන වැල යන පැත්තට මැස්ස ගහනවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කඹ = kamba:D


    එහෙනන් කබ අදින කතාවක් දාල තිබ්බෙ..



    අපි එකෙන්ම කබ අදින්න එනවා :yes::D

    ................
    34_2.gif