Elakiri Tug of War 2018 - Member Registration

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ආ ටිං ටිං..ඔන්න මේ සැරෙ දිනන පිලෙ කට්ටියව හොල්මන් ෆිල්ම් එකක බලන්න එක්කන් යනවාලු...:P

    හම්මියෝ....මගෙ දත් කටර් එක.... ටිකි... ටිකි.. ටිකි...
    මේ මහ දවාලෙත් මට රැහැයියො කෑ ගාහන සද්දෙ ඇහෙනවා යකූ....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හම්මියෝ....මගෙ දත් කටර් එක.... ටිකි... ටිකි.. ටිකි...
    මේ මහ දවාලෙත් මට රැහැයියො කෑ ගාහන සද්දෙ ඇහෙනවා යකූ....

    රෙප් ටිකක් හොයලා දුන්නොත් ෆිල්ම් එක මාරු කරවලා දෙනවා:cool: