ඔය ඇත්තටම නේද විහිලු කරන්ඩ නං එපා![]()
ආ ටිං ටිං..ඔන්න මේ සැරෙ දිනන පිලෙ කට්ටියව හොල්මන් ෆිල්ම් එකක බලන්න එක්කන් යනවාලු...![]()
ඒවා රහස්දැන් කීයද බන්? කෝ අර මේකේ සංවිධායක කියල එකෙක් හිටිය නේද?
කියන්නේ නෑ 
හම්මියෝ....මගෙ දත් කටර් එක.... ටිකි... ටිකි.. ටිකි...
මේ මහ දවාලෙත් මට රැහැයියො කෑ ගාහන සද්දෙ ඇහෙනවා යකූ....

![]()
- එළකිරි කඹ ඇදීමේ ජයග්රහණය තීරණය කරන එකම පාර්ශවය.




අඩෝ බලු වැඩ කරන්න එපා බන් තුහ් තුහ් තුහ්
![]()
