උනුසුම් සුබපැතුම් (අයිස්පලමක් දෙන්නකෝ...)![]()


බොරදියේ මාළු බාන්න හදන්නේ නේ.. හා හා එකක් දෙන්නන් සතුටට...![]()
අරකෙ Count me ගැහුවනන් නමට හරි නිකම්ම රෙප් හම්බෙනවා කඹේ පටන් ගත්ත ගමන්රෙප් ටිකක් හොයලා දෙන්නකො අප්පා...9ක් වෙන්න...


රෙප් ටිකක් හොයලා දෙන්නකො අප්පා...9ක් වෙන්න...


දැන් මාත් මේකේ count me කියලා කොටන්න ඕනද![]()
එලකිරි කඹ ඇදීමට මෙතෙක් සාමාජිකයින් ලෙස ලියාපදිංචි නොවූ අයට තවමත් ඒ සඳහා අවස්තාව ඇත.
එළකිරි මහා කඹ ඇදීම 2018 - සාමාජිකයින් ලියාපදිංචිය

අරකෙ Count me ගැහුවනන් නමට හරි නිකම්ම රෙප් හම්බෙනවා කඹේ පටන් ගත්ත ගමන්![]()
You must spread some Reputation around before giving it to Sara531 again.
කව්න්ට් මී ගහලා සෙට් වෙලා ඉන්න. . රෙප් අරන් දෙන්නම්. .![]()

මං වෙනුවට කට්ටිය දාලා ඉන්නෙ![]()
අපිට කොහෙන්ද ඉතින් අතට පයට වැඩකාරයෝ...
