elus iwarai lu ne thorala
ඔව් ඔව්![]()

රමේෂ් අයියා තාම රිලෝඩ් එක දැම්මේ නැද්ද


50 තෝරලා ඉවරයි අද රෑ 7 ඉඳන් කඹ අදින්න ලැස්ති වෙන්න![]()


සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ නෙනම් ප්‍රසිද්ධ කරන්නේ නැතෙයි![]()
කඹේ පටන්ගද්දී තමා ටීම් දෙක කියන්නේ කලින් සැරවලත්. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ නෙකඹේ පටන්ගද්දී තමා ටීම් දෙක කියන්නේ කලින් සැරවලත්.


![]()
අපි දැන් බලමු මේ සාරා විදිහට ඇදන් ඉන්නේ කවුද කියාලා
