Dan Athi Neda ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    kee denek mata dan message karada kamba adeeme thread ekata awith vote karanna kiyala. ape wadagath kaalaya meeta wada vatina deyakata yedewwoth neda honda ? ape minissu thakshanaya bawitha karanne kisima wadakata nathi moda wada karanna. facebook walath ehemai meketh ehemai.

    private messages wala screenshot damme naththe kaawawath kotawanna one nathi nisa. dan wath meka nawaththanna please. mala karadarayak meka

     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙම කියලා නුලේ ලින්ක් එකත් දෙනවා නේද?:nerd::nerd:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    එහෙම කියලා නුලේ ලින්ක් එකත් දෙනවා නේද?:nerd::nerd:

    thank you mathak karata. mama link eka ain karala daannam.

    thread eke link eka damme mama katha karanne mona thread eka ganada kiyala pennanna.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අවුරුද්දකට පාරක් ආතල් එකට කරන දේ ගැන ඔච්චර අව්ල් විදියට හිතන්න එපා. .
    ඒකාකාරි ජීවිතෙන් මිදෙන්න ලැබෙන්නේ මේ වගේ අවස්තාවක විතරයි. .
    අනික කන්ඩායමක් වශයෙන් විවිද මත දරන විවිද අමනාපකම් තියෙන මිතුරොයි, සතුරොයි සේරම එක අරමුනක් වෙනුවෙන් සහයෝගයෙන් වැඩ කරන එකම මදිද. . :)
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඉතින් උබ මේ ත්‍රෙඩ් දදා කාලේ කන්නේ නැතුව ගිහින් වැඩක් කරගනින්කෝ. මෙතන ඇවිල්ල රගන්නේ. :angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔව් හැබැයි ඕක නම් මල වදයක් ඇත්තටම .. මේ කබේට තියෙන උනන්දුව අර පොඩි ලමයින්ට පොත් බෙදන ඩොනේශන් සීන් එකට තිබුන නම් .. මොකද වෙන්නේ...මහා උගත් නම්බුකාර සල්ලිකාර පිරිසක් ඉන්න මේ එලකිරි එකේ අය ඇයිමේ වගේ ලමා දේවල් කරන්නේ කියල හිතා ගන්න බැ
     
    • Like
    Reactions: ShiningStar

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි එනවා කියන්නෙම කාලය කා දැමීමක් තමා ආය කඹේ අදින්න්නේ නැති කාලෙට මේකේ උන් වැදගත් වැඩ කරන්නව කියලය මේක ඇතුලේ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් මෙතන කාලේ කන්නේ නැතුව හිරු එකේ තරු එක්ක අවුරුදු බැලුවා නම් හරි
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතින් උබ මේ ත්‍රෙඩ් දදා කාලේ කන්නේ නැතුව ගිහින් වැඩක් කරගනින්කෝ. මෙතන ඇවිල්ල රගන්නේ. :angry:

    :lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    elakiri logo eke mokadda gahala thiyenne kiyala balapan ban. meka online Community ekak. meke social event ona tharam sidda wenwa. ewalin thamayi kastiya ekineka aduraganne. online social media walata eha giya deyak elakri eke thiyenne ekayi.... ithin a de athiwenna udau karana event api kohomath nawaththanne na....:yes::yes::yes:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    අවුරුද්දකට පාරක් ආතල් එකට කරන දේ ගැන ඔච්චර අව්ල් විදියට හිතන්න එපා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    Wadayaknan thama habayi ithin apith deparak kaba adda. Habai ithin kaalaya kana ewwa wage posh talk denna epa ban mokada kaba adinne nathi anik welawata meke un nawa soyaganeem karanne na ubath maath athuluwa 😝
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Wadayaknan thama habayi ithin apith deparak kaba adda. Habai ithin kaalaya kana ewwa wage posh talk denna epa ban mokada kaba adinne nathi anik welawata meke un nawa soyaganeem karanne na ubath maath athuluwa <span class="emoji-outer emoji-sizer"><span class="emoji-inner" style="background: url(chrome-extension://immhpnclomdloikkpcefncmfgjbkojmh/emoji-data/sheet_apple_32.png);background-position:61.98589894242068% 14.042303172737954%;background-size:5418.75% 5418.75%" data-codepoints="1f61d"></span></span>

    posh talks naha api langa mithraya. posh kiyala hithunanam sama weyan machan. kamba adinne nathi welawata meke bahutharayak memberla karanne danuma bedaa ganna eka. :)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබට මේකෙ කබ අදින උන් ලොකූ කරදරයක් උනා නම් සමා වෙයන් . ඒත් උබට මේ ත්‍රෙඩ් එක දාන්න ගිය කාලෙට වඩා අඩු කාලෙකින් ඔය කාට හරි වෝට් කරල දාන්න තිබුන . එහෙම කරානම් උබට කවුරුත් ආයෙ PM කරන්නෙ නෑ . PM එවපු ලින්ක් එකකින් ගිහින් ක්ලික් එකක් දාන එක මහා කාලෙ කන වැඩක් නම් ඉතින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    උබට මේකෙ කබ අදින උන් ලොකූ කරදරයක් උනා නම් සමා වෙයන් . ඒත් උබට මේ ත්‍රෙඩ් එක දාන්න ගිය කාලෙට වඩා අඩු කාලෙකින් ඔය කාට හරි වෝට් කරල දාන්න තිබුන . එහෙම කරානම් උබට කවුරුත් ආයෙ PM කරන්නෙ නෑ . PM එවපු ලින්ක් එකකින් ගිහින් ක්ලික් එකක් දාන එක මහා කාලෙ කන වැඩක් නම් ඉතින් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    its like saying allow an unknown stranger inside your house just because he knocks your door everyday