Elakiri Tug of War 2018 - End Of The Battle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැද්ද, සික් සිංහලු මදි හොදටම:lol:

    ඔව් බන් නැනෙ අරූ, ඉතින් කොහෙද ප්‍රචණ්ඩ ක්‍රියා...දින්න පිලට සුබ පතන්ඩ තෙර්ඩ් එකට ආවෙ නැ කියපන්කො..ඕන්න මිනිස්සු..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    එක්සිගේ පිලෙන්

    ජයග්‍රාහකයන්ට අපගේ උණුසුම් සුභපැතුම්

    Wzeu19z.png

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:love:

    බොහොම ස්තුතියි දැම්මට
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බන් නැනෙ අරූ, ඉතින් කොහෙද ප්‍රචණ්ඩ ක්‍රියා...දින්න පිලට සුබ පතන්ඩ තෙර්ඩ් එකට ආවෙ නැ කියපන්කො..ඕන්න මිනිස්සු..

    මේකට කොහෙ එන්නද උන්ට සප් එක දීපු උන්ට තැන්ක්ස් කරන ත්‍රෙඩ් එකෙත් නෑ:lol:
     
    • Like
    Reactions: maheshsenadheera

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් බන් නැනෙ අරූ, ඉතින් කොහෙද ප්‍රචණ්ඩ ක්‍රියා...දින්න පිලට සුබ පතන්ඩ තෙර්ඩ් එකට ආවෙ නැ කියපන්කො..ඕන්න මිනිස්සු..

    Ekek rep 3 last year thibika me year eke 22 karan next year rep 80 k aran Wolverin wa pahu karanna mahansi wenawalu. Anik ekaa fake 100k hadanawalu 2019 kabeta :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකට කොහෙ එන්නද උන්ට සප් එක දීපු උන්ට තැන්ක්ස් කරන ත්‍රෙඩ් එකෙත් නෑ:lol:

    Kotte badan adanawa athi giya parath paradunaa mee paara higaaa kaala higaaa kaaala rep power loku karan avith eth paradunaaa deviyaneee kiyala :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට කොහෙ එන්නද උන්ට සප් එක දීපු උන්ට තැන්ක්ස් කරන ත්‍රෙඩ් එකෙත් නෑ:lol:

    :yes::yes: මාර මනුස්සයෙක් තමයි...ගැලෙනම නම දැම්මෙ ''චීත්තයා''..

    Ekek rep 3 last year thibika me year eke 22 karan next year rep 80 k aran Wolverin wa pahu karanna mahansi wenawalu. Anik ekaa fake 100k hadanawalu 2019 kabeta :lol::lol:

    ඔව් ඔව් එකෙක් ඔය කතාව කියුව තමයි...රෙප් 3 තිබ්බ එක 22 උනා ලබන පාර අරක මේක අනික කොරනව කියල...ලොල්...පට්ට ඩයල් ඉන්නෙ...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kotte badan adanawa athi giya parath paradunaa mee paara higaaa kaala higaaa kaaala rep power loku karan avith eth paradunaaa deviyaneee kiyala :lol::lol:

    මේකට නම් සෑහෙනටම රිදෙයි....ලබන කබේදි මේව බම්ප් කරමු..:rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ආහ්.. ඒක මිසක්. :eek::rolleyes:

    ඌ කාගේ කව්ද කියලා මම දන්නේ නෑ බන්. දැනගන්න ඕනාත් නෑ. ඔන්න ඔහේ අතඇරලා දාපම්කෝ ඌව. :sorry:

    මචන් කිලර් උබටත් තෑන්ක්ස් . උබ මුලින්ම දාපු පෝස්ට් එකක් හින්ද තමා මම සචියගෙ කැම්පේන් එකට සපෝර්ට් කරන්න ගත්තෙ. උබට මතකද දන්නෙ නෑ proud to be a පරාජිතයෙක් කියල දැම්ම. ඒක නම් සෑහෙන්න දැනුන. එවෙලෙ තමා දිනන්න කරන්න පුලුවන් උපරිම කරනව කියල හිතාගත්තෙ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකපාර බහියිද:sorry:

    කඹ තෙර්ඩ් එක ඇරපු ගමන්ම 100 ගැප් එකක් තියාගන්ඩ දැන් ඉදන්ම සැලසුම් කරනවලු..2019 උඩින්ම දිනන්ඩලු ටයි එක..:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කඹ තෙර්ඩ් එක ඇරපු ගමන්ම 100 ගැප් එකක් තියාගන්ඩ දැන් ඉදන්ම සැලසුම් කරනවලු..2019 උඩින්ම දිනන්ඩලු ටයි එක..:lol::lol:

    2019 වුල්වරීන්ට වැඩිය රෙප් තියෙන සෙට් එකක්ම ඉඳී නේද ශෙයාර් කරගන්න කිරිල්ලට :shocked: