~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
ඔය බමුනෝ හදන නැකත් බලල බඩගින්නෙ ඉන්න පිස්සුවට යැ :baffled:

අනිත් හැම ජාතියෙම එවුන් ෆාස්ටින් ඉන්නවා. යකො අපෙ උන්ට වේලක් නොකා නොබී ඉන්න බෑනේ :frown:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්. අඩුමතරමෙ තව පරම්පරා 3-4ක්වත් මේ දේවල් රැකිලා තියනව නම් හොදයි

    අපි පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ පරම්පරා තුන හතරක් යන්න කලිං මනුශ්‍ය වර්ගයා නැති කරල දාන්න :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    අපි පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ පරම්පරා තුන හතරක් යන්න කලිං මනුශ්‍ය වර්ගයා නැති කරල දාන්න :yes:

    ඒක නම් කරන්න අමාරුයි මිත්‍රයා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් හැම ජාතියෙම එවුන් ෆාස්ටින් ඉන්නවා. යකො අපෙ උන්ට වේලක් නොකා නොබී ඉන්න බෑනේ :frown:
    උන්ට පිස්සු උනාට අපි මක් කරන්නද :baffled: තනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක නම් කරන්න අමාරුයි මිත්‍රයා :)

    ඒ වුනාට මිනිස්සු මෙහෙම විඳෝ විඳෝ ජීවත් වෙලා වැඩක් නෑ :( ඉක්මනට වඳ වෙලා යන තරමට මිනිස්සුන්ටමයි හොඳ :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ට පිස්සු උනාට අපි මක් කරන්නද :baffled: තනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.

    idala hitala welak noka inna eka agata hodailu :dull::dull: