ඔය බමුනෝ හදන නැකත් බලල බඩගින්නෙ ඉන්න පිස්සුවට යැ![]()
අනිත් හැම ජාතියෙම එවුන් ෆාස්ටින් ඉන්නවා. යකො අපෙ උන්ට වේලක් නොකා නොබී ඉන්න බෑනේ

ඔය බමුනෝ හදන නැකත් බලල බඩගින්නෙ ඉන්න පිස්සුවට යැ![]()


ඔව්. අඩුමතරමෙ තව පරම්පරා 3-4ක්වත් මේ දේවල් රැකිලා තියනව නම් හොදයි

අනිත් හැම ජාතියෙම එවුන් ෆාස්ටින් ඉන්නවා. යකො අපෙ උන්ට වේලක් නොකා නොබී ඉන්න බෑනේ![]()

අපි පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ පරම්පරා තුන හතරක් යන්න කලිං මනුශ්ය වර්ගයා නැති කරල දාන්න![]()

ඒ මොන වෙලාවෙද
Easter වලට ඉන්නවා නෙද..


උන්ට පිස්සු උනාට අපි මක් කරන්නදඅනිත් හැම ජාතියෙම එවුන් ෆාස්ටින් ඉන්නවා. යකො අපෙ උන්ට වේලක් නොකා නොබී ඉන්න බෑනේ![]()
තනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.ඒක නම් කරන්න අමාරුයි මිත්රයා![]()
ඉක්මනට වඳ වෙලා යන තරමට මිනිස්සුන්ටමයි හොඳ 
උන්ට පිස්සු උනාට අපි මක් කරන්නදතනිකර් බොරුව නෙ උදේට බඩ පැලෙන්න කාල ආය නොකා ඉන්නව. ආය රෑට දීල අදිනව.


waruwak noka hitiya kiyala marenne na![]()

waruwak noka hitiya kiyala marenne na![]()

