බලු කුඩුවක් හදන්න හෙල්ප් ++

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බලු කුඩුවක් හදන්න හෙල්ප් ++

    මචන්ලා මම රොට්වෙයිලර් පැටියෙක් හදන්න කියලා බැලුවේ .ඉතින් පැටියෙක් ගේන්න කලින් මුලින්ම කුඩුව හදන්න කියලා බැලුවේ .

    මට තියෙන ප්‍රශ්නේ . කුඩුව ලි වලින් හදන්නද ?
    බ්ලොග් ගල් වලින් හදන්නද ?

    එහෙම නැත්නම් බලු කූඩු විකුනන්න තියෙනවද ?

    බලු කුඩු හදපු අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ . කුඩුවක් හදා ගන්න :sorry:
     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    fitted.jpg

    Height-6ft
    Length-5ft
    Width-4ft
    Made with Amano sheets and iron bars.
    මේ කුඩුව හොදයි නේද ..මේ ඩිසයින් ඒක ..

    ලොකු වැඩි වෙයිද ?

    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,439
    8,588
    113
    මොනවයින් හැදුවත් බල්ලට හොදට ඉඩ තියෙන්න හදපන්.
    පිරිසිදු කරන්න ලේසි වෙන්න...
    අකිර25 ගෙන් වැඩි විස්තර ගනින්. ඌ තම මේකේ ඉන්න බලු ස්පෙසියලිස්ට්.
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Rottweiler ballo cage wala daala haduwoth umbatath control karanna bari wena tharam Sera wei bung. Puluwan tharam adaren, family member kenekta treat karana widihata hadapan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,925
    113
    Cage eke demkata awulak ne but gedara nikan inna purudu karapan mchn.nattan patta sera wenawa anika paw.gedara kawuruhadi ena welwata wage kuduwe dapan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම අම්බානට බල්ලෝ හදලා තියනවා , ඒත් කවදාවත් කූඩු කරලා හදලා නෑ , ගැටගහලා හදලත් නෑ.
    සල්ලි දීලා සතෙක් අරන් , මොකටද බන් ඌව හිරේ දාලා වගේ කූඩු කරලා හදන්නේ ?
    පොඩි කාලේ ඉදන් හදපන්කෝ දරුවෙක් හදනවා වගේ ආදරෙන් හොද නරක කියලා දීලා.
    ජීවිත කාලෙම පණ උනත් දෙයි.
     
    • Like
    Reactions: Protector78

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මොනවයින් හැදුවත් බල්ලට හොදට ඉඩ තියෙන්න හදපන්.
    පිරිසිදු කරන්න ලේසි වෙන්න...
    අකිර25 ගෙන් වැඩි විස්තර ගනින්. ඌ තම මේකේ ඉන්න බලු ස්පෙසියලිස්ට්.

    තැන්කු මචන්

    Rottweiler ballo cage wala daala haduwoth umbatath control karanna bari wena tharam Sera wei bung. Puluwan tharam adaren, family member kenekta treat karana widihata hadapan.

    Cage eke demkata awulak ne but gedara nikan inna purudu karapan mchn.nattan patta sera wenawa anika paw.gedara kawuruhadi ena welwata wage kuduwe dapan

    මම අම්බානට බල්ලෝ හදලා තියනවා , ඒත් කවදාවත් කූඩු කරලා හදලා නෑ , ගැටගහලා හදලත් නෑ.
    සල්ලි දීලා සතෙක් අරන් , මොකටද බන් ඌව හිරේ දාලා වගේ කූඩු කරලා හදන්නේ ?
    පොඩි කාලේ ඉදන් හදපන්කෝ දරුවෙක් හදනවා වගේ ආදරෙන් හොද නරක කියලා දීලා.
    ජීවිත කාලෙම පණ උනත් දෙයි.

    නැ මචන් මම කුඩුව හැදුවට මුළු දවසෙම කුඩුවේ දාලා තියන්නේ නැ . අපේ ගෙදර අය කැමති නැ බල්ලෝ හදනවට . අනික ගේ ඇතුලට ගන්නවට කොහොමත් කැමති නැ . කුඩුව නිකන් හදන්නේ . වහින වෙලාවට දාන්න , සහ ගෙදරට කවුරු හරි ආපු වෙලාවට වගේ දාන්න . අපේ ගෙදර වටේටම තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ . ඒ නිසා දවසෙම ලිහලා තියන්නේ .

    මම මීට කලින් බල්ලෝ හදලානම් නැ බන් . රොට්වෙයිලර් බල්ලට මම කැමති .උන්ගේ ලොම් නැ වැඩිය . මට පොඩ්ඩක් බයයි වගේ ඒ උනාට . ගොඩක් අය රොට්වෙයිලර් යක්කු වගේ කියන නිසා . පාලනය කරගන්න බැරිඋනොත් කියලා . එත් ඉතින් මම ආසයි .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,925
    113
    තැන්කු මචන්

    නැ මචන් මම කුඩුව හැදුවට මුළු දවසෙම කුඩුවේ දාලා තියන්නේ නැ . අපේ ගෙදර අය කැමති නැ බල්ලෝ හදනවට . අනික ගේ ඇතුලට ගන්නවට කොහොමත් කැමති නැ . කුඩුව නිකන් හදන්නේ . වහින වෙලාවට දාන්න , සහ ගෙදරට කවුරු හරි ආපු වෙලාවට වගේ දාන්න . අපේ ගෙදර වටේටම තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ . ඒ නිසා දවසෙම ලිහලා තියන්නේ .

    මම මීට කලින් බල්ලෝ හදලානම් නැ බන් . රොට්වෙයිලර් බල්ලට මම කැමති .උන්ගේ ලොම් නැ වැඩිය . මට පොඩ්ඩක් බයයි වගේ ඒ උනාට . ගොඩක් අය රොට්වෙයිලර් යක්කු වගේ කියන නිසා . පාලනය කරගන්න බැරිඋනොත් කියලා . එත් ඉතින් මම ආසයි .

    Labdador kenek ganin bn ungeth mil ne.okata wada hodai.oka sera wediy bn.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    තැන්කු මචන්

    නැ මචන් මම කුඩුව හැදුවට මුළු දවසෙම කුඩුවේ දාලා තියන්නේ නැ . අපේ ගෙදර අය කැමති නැ බල්ලෝ හදනවට . අනික ගේ ඇතුලට ගන්නවට කොහොමත් කැමති නැ . කුඩුව නිකන් හදන්නේ . වහින වෙලාවට දාන්න , සහ ගෙදරට කවුරු හරි ආපු වෙලාවට වගේ දාන්න . අපේ ගෙදර වටේටම තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ . ඒ නිසා දවසෙම ලිහලා තියන්නේ .

    මම මීට කලින් බල්ලෝ හදලානම් නැ බන් . රොට්වෙයිලර් බල්ලට මම කැමති .උන්ගේ ලොම් නැ වැඩිය . මට පොඩ්ඩක් බයයි වගේ ඒ උනාට . ගොඩක් අය රොට්වෙයිලර් යක්කු වගේ කියන නිසා . පාලනය කරගන්න බැරිඋනොත් කියලා . එත් ඉතින් මම ආසයි .
    පලවෙනි බල්ල නම් ඕකෙක් හදන්න එපා. ජර්මන් ශෙපඩ් එකෙක් හදන්න.. කූඩුව යටට ලී දාන්න එපා. සිමෙන්ති දාන්න. ටයිල් කරන්නත් එපා. වතුර බහින්න ස්ලොප් එකක් එක්ක පොඩි කවුලුවක් තියල හදන්න. එතකොට හෝදන්න ලේසියි.. බල්ලට මුල ඉදන් කක්ක චූ දාන එක පුරුදු කලොත් ලොවෙත් කූඩුවේ දාන්නෙ නෑ. ඒ නිසා එහෙම පුරුදු කරන්න බැරි නම් ජරාව අස්කරන්න ලේසි වෙන්නෙ කූඩුවට කානුවක් සෙට් කරල තියන්න වතුර පාරකින් හෝදල අරින්න.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    තැන්කු මචන්

    නැ මචන් මම කුඩුව හැදුවට මුළු දවසෙම කුඩුවේ දාලා තියන්නේ නැ . අපේ ගෙදර අය කැමති නැ බල්ලෝ හදනවට . අනික ගේ ඇතුලට ගන්නවට කොහොමත් කැමති නැ . කුඩුව නිකන් හදන්නේ . වහින වෙලාවට දාන්න , සහ ගෙදරට කවුරු හරි ආපු වෙලාවට වගේ දාන්න . අපේ ගෙදර වටේටම තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ . ඒ නිසා දවසෙම ලිහලා තියන්නේ .

    මම මීට කලින් බල්ලෝ හදලානම් නැ බන් . රොට්වෙයිලර් බල්ලට මම කැමති .උන්ගේ ලොම් නැ වැඩිය . මට පොඩ්ඩක් බයයි වගේ ඒ උනාට . ගොඩක් අය රොට්වෙයිලර් යක්කු වගේ කියන නිසා . පාලනය කරගන්න බැරිඋනොත් කියලා . එත් ඉතින් මම ආසයි .

    මම හදපු උන්ගෙන් රොටා තමයි බන් සුපිරිම:cool:.මමත් කූඩුව හැදුවා බ්ලොක්ගල් වලින්.ශීට් ගැහුවෙ වහලෙට,:rolleyes: ග්‍රීල් ගෙනත් පැති දෙකක් ඔපන් තිබ්බා.සතාට ගේ හදනවා නම් ඉස්සරහ ගැන හිතලා හදපන්:yes:.උන් ලොකු වෙනවා යක්කු වගේ,:love:හැබැයි සැලකිල්ල තමයි වැදගත්ම.හැරෙන්න වත් බැරිවෙන්න කූඩුව හදන්න එපා,ඉඩමෙ ඉඩ තියනවා නම් බල්ලට කූඩුවෙ නටන්න පුළුවන් වෙන්න හදපන්.දැන් නම් ඉන්නෙ Great-Dane.දැනගන්න දෙයක් තියනවා නම් අකිලයට කතා කරපන්:yes:.ඌ ෆට්ට නොදන්න හැම මඟුලම කියලා දෙනවා ලෙසටම:cool:[/CENTER]
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    කූඩු කරන්න නම් ඉන්නෙ බල්ලො හදන්න එපා බං. උන්ට ගෙදර ඇවිදල කරල ඉන්න නිදහස දීපන්
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බල්ලට කූඩූව හැදුවට කමක් නෑ. ඒත් ඌව හිර කරලා හදන්න එපා. ඒ සතාට නිදහසේ හුරතල් විදියට හැදෙන්න ඉඩ දෙන්න​
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මම අම්බානට බල්ලෝ හදලා තියනවා , ඒත් කවදාවත් කූඩු කරලා හදලා නෑ , ගැටගහලා හදලත් නෑ.
    සල්ලි දීලා සතෙක් අරන් , මොකටද බන් ඌව හිරේ දාලා වගේ කූඩු කරලා හදන්නේ ?
    පොඩි කාලේ ඉදන් හදපන්කෝ දරුවෙක් හදනවා වගේ ආදරෙන් හොද නරක කියලා දීලා.
    ජීවිත කාලෙම පණ උනත් දෙයි.

    :yes: sirawata.kudukarala hadannepa ban..uta nidahase inna deepan...
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්කු මචන්

    නැ මචන් මම කුඩුව හැදුවට මුළු දවසෙම කුඩුවේ දාලා තියන්නේ නැ . අපේ ගෙදර අය කැමති නැ බල්ලෝ හදනවට . අනික ගේ ඇතුලට ගන්නවට කොහොමත් කැමති නැ . කුඩුව නිකන් හදන්නේ . වහින වෙලාවට දාන්න , සහ ගෙදරට කවුරු හරි ආපු වෙලාවට වගේ දාන්න . අපේ ගෙදර වටේටම තාප්පේ ගහලා ගේට්ටු දාලා තියෙන්නේ . ඒ නිසා දවසෙම ලිහලා තියන්නේ .

    මම මීට කලින් බල්ලෝ හදලානම් නැ බන් . රොට්වෙයිලර් බල්ලට මම කැමති .උන්ගේ ලොම් නැ වැඩිය . මට පොඩ්ඩක් බයයි වගේ ඒ උනාට . ගොඩක් අය රොට්වෙයිලර් යක්කු වගේ කියන නිසා . පාලනය කරගන්න බැරිඋනොත් කියලා . එත් ඉතින් මම ආසයි .

    ගෙදර අය අකමැති නම් බල්ලෝ හදන්න එපා මොකද උබ ගෙදර නැති වෙලාවට සතා ගැන බලන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නෑ.
    ඌට ලෙඩක් දුකක් උනත් ඔහේ ඉදිවි ගානක් ගන් නැතුව.