එහෙම කිව්වට සමහර පර බල්ලො ඉන්නවා බන් ඌට හපන්න ඕනනම් හපනවම තමයි මන් ගාව හිටිය එහෙම එකෙක් මිනිස්සු එක්ක හොදට ඉන්නව යනකොට පස්සෙන් ගිහින් හපනව ඒ වෙලාවට අල්ලන්න යන එකාවත් හපනව අනෙක් වෙලාවට කිසි අවුලක් නෑ කවදාවත් ගැටගැහුවෙ නෑ කූඩු වල දැම්මෙත් නෑ ගේ ඇතුලමයි හිටියෙමම අම්බානට බල්ලෝ හදලා තියනවා , ඒත් කවදාවත් කූඩු කරලා හදලා නෑ , ගැටගහලා හදලත් නෑ.
සල්ලි දීලා සතෙක් අරන් , මොකටද බන් ඌව හිරේ දාලා වගේ කූඩු කරලා හදන්නේ ?
පොඩි කාලේ ඉදන් හදපන්කෝ දරුවෙක් හදනවා වගේ ආදරෙන් හොද නරක කියලා දීලා.
ජීවිත කාලෙම පණ උනත් දෙයි.
Last edited:
