බලු කුඩුවක් හදන්න හෙල්ප් ++
මචන්ලා මම රොට්වෙයිලර් පැටියෙක් හදන්න කියලා බැලුවේ .ඉතින් පැටියෙක් ගේන්න කලින් මුලින්ම කුඩුව හදන්න කියලා බැලුවේ .
මට තියෙන ප්‍රශ්නේ . කුඩුව ලි වලින් හදන්නද ?
බ්ලොග් ගල් වලින් හදන්නද ?
එහෙම නැත්නම් බලු කූඩු විකුනන්න තියෙනවද ?
බලු කුඩු හදපු අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ . කුඩුවක් හදා ගන්න

Last edited:

.මමත් කූඩුව හැදුවා බ්ලොක්ගල් වලින්.ශීට් ගැහුවෙ වහලෙට,
ග්‍රීල් ගෙනත් පැති දෙකක් ඔපන් තිබ්බා.සතාට ගේ හදනවා නම් ඉස්සරහ ගැන හිතලා හදපන්
.උන් ලොකු වෙනවා යක්කු වගේ,
හැබැයි සැලකිල්ල තමයි වැදගත්ම.හැරෙන්න වත් බැරිවෙන්න කූඩුව හදන්න එපා,ඉඩමෙ ඉඩ තියනවා නම් බල්ලට කූඩුවෙ නටන්න පුළුවන් වෙන්න හදපන්.දැන් නම් ඉන්නෙ Great-Dane.දැනගන්න දෙයක් තියනවා නම් අකිලයට කතා කරපන්