කියන්න දෙයක් නැති නිසා බොරුවට හිනා මුණ දානවා.. හම්බෝ උඹ නං![]()

ඒ ගැන නං කියල වැඩක් නෑ අනික් උන් නිකන් අපි මණ්ඩපේ නෙවෙයි එහෙම එකක් ගැන අපි දන්නෙත් නැති ගානට හිටියා![]()







ane amme mamanam owata gewenne neththe man owata gewunama wenama set ekak innawa mage dewal awssala athul ganna hadana..
man ekane wedi kathawak neththe..mawanam owata gawaganna epa..mata oita eha dewal wela thiyenawa Elakiri jiwithe..e athdekim ekkai man ara post ekak dala kiwwe..wenadeyak wedden kiyala balan hitiyama hari kiyala..![]()

කටවහන් හිටියේ නෑ බන්
ඔය ප්රශ්නෙට මුල් උන හේතුව දන්නවනේ උබත්
පොර ටෝක් එකක් අල්ලගෙනනේ උනුත් කෑගැහුවේ
ඔච්චර රෙප් පවර් තියන උන් ඇවිත් කෝලම් කරලා යද්දී මගේ අච්චරයි මෙච්චරයි කියපු හින්දයි උන්ටත් මල පැන්නේ
එහෙම කියල මණ්ඩපේ හැමෝටම බනින එක වැරදි මොකද හැමෝම එහෙම නැති නිසා.
කාගෙවත් පැත්ත ගන්නවා නෙමෙයි.

බබා වෙන්ඩ එපා ඉතිං
නෑ බන් මට පෙරේද වෙච්ච දේවල් අද මතක නැති සීන් එකක් තියනව ඒකයි...
කබේ කේස් කබෙන්ම ඉවර කරගන්ඩ කියලනේ කියන්න් උබත් හොද හොද නැටුම් නටල තියනව වගේ උපාසක බළල වගේ ඉන්නෙ දැන්...![]()
apo eth upasaka balala wage newei man inne..
ma ekka hondain hitiya aya..mawa lin walata dala athul gaththe nethi aya ekkai man katha karanne..
මාත් ඒ හැසිරිච්ච විදිහ නං අනුමත කරන්නේ නෑ මහ ගොන් වැඩක් කරේ.කටවහන් හිටියේ නෑ බන්
ඔය ප්රශ්නෙට මුල් උන හේතුව දන්නවනේ උබත්
පොර ටෝක් එකක් අල්ලගෙනනේ උනුත් කෑගැහුවේ
ඔච්චර රෙප් පවර් තියන උන් ඇවිත් කෝලම් කරලා යද්දී මගේ අච්චරයි මෙච්චරයි කියපු හින්දයි උන්ටත් මල පැන්නේ
එහෙම කියල මණ්ඩපේ හැමෝටම බනින එක වැරදි මොකද හැමෝම එහෙම නැති නිසා.
කාගෙවත් පැත්ත ගන්නවා නෙමෙයි.
ආ ඔව්නෙ, ඒ වගේ දේවල් මතක නැති එකත් හොදයිකබේ කේස් කබෙන්ම ඉවර කරගන්ඩ කියලනේ කියන්න්

නැත්තං ඔබට සතුටුයිද දැන් කියනවා වගේ එකක් නෙමේද්
