~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකටද එහෙම කියන්නෙ...ප්‍රශ්නයක් විසදන්න එලිපිටම කියන්න ඔනි කියලා දෙයක් තියෙද...දැන් ඔය ප්‍රශ්නෙ ඇති උනේ ඇයි...

    දැන් එහෙම දෙයක් වුනේ නෑ කියිල හිතගඩකෝ, නැත්තං ඕව මතක් කරන එකත් එපා වෙලා තියෙන්නෙ :yes:

    උපුල් අංකල් එන්නෙ නෑ කීවෙ ඔය කබේ මොනා හරි වෙලාවත්නම් නෙමේ කියලා ශුවර් :yes:බිසී නිසා වෙන්ඩෝන :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකන් කොහෙවත් යන එකෙක් නිසා මණ්ඩපේ අය කොටාගන්ඩ ඔනේ නෑ
    කාගේවත් අවශ්‍යතා අපි විහින් සපුරන්නේ නැතුව හිටියම හරි

    කඹේ දේවල් මෙතනට අදාළ නෑ උන දේවල් උනා ;);)

    ;):yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉන්න සෙට් එකම එවෙලේ පර්සනලි කිවුවා මණ්ඩපේ ඇදල ගන්ඩ එපා කියල :yes:
    ඒකයි එක සැරේම වලිය නැවතුනේ
    ඒකනේ ඒක ඒ වෙලේ ඉවර උනා නෙ. දැන් මේ උපුල් මාම මොකෝ මේ එහෙනං බඩු ටික පැක් කරගෙන දුවන්නේ මරණ තර්ජන ඇවිත් වගේ :baffled:

    අර මල් බබා මාම එහෙමත් ඇවිත් අපි එක්ක කතා කර කර ඉඳල ගියේ. එහෙම අවුලක් නෑ මෙතන.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුකු මේ හැමදෙම විහිලු නෙමෙයි හරිද...

    ඒ මනුස්සය ඔය වෙන උන් මොකක් හරි කීව කියලා ඒක හේතුකරන් මන්ඩපේට එන්නෙ නැතිව ඉන්නෙ කියල හිතන්න විදියක් නෑ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ ඒක ඒ වෙලේ ඉවර උනා නෙ. දැන් මේ උපුල් මාම මොකෝ මේ එහෙනං බඩු ටික පැක් කරගෙන දුවන්නේ මරණ තර්ජන ඇවිත් වගේ :baffled:

    අර මල් බබා මාම එහෙමත් ඇවිත් අපි එක්ක කතා කර කර ඉඳල ගියේ. එහෙම අවුලක් නෑ මෙතන.

    ඔය වයිපරේ ගේම ඉලනවා ඇති :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "කඹේ කියන්නෙ තරගයක් විතරයි...එක තෙරුම් ගන්න පුලුවන් අය ඔවට ආයේ ආයේ හැපෙන එකක් නැ...."

    ~Sara531
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනේ ඒක ඒ වෙලේ ඉවර උනා නෙ. දැන් මේ උපුල් මාම මොකෝ මේ එහෙනං බඩු ටික පැක් කරගෙන දුවන්නේ මරණ තර්ජන ඇවිත් වගේ :baffled:

    අර මල් බබා මාම එහෙමත් ඇවිත් අපි එක්ක කතා කර කර ඉඳල ගියේ. එහෙම අවුලක් නෑ මෙතන.

    ෂුවර් වයිෆ් කොක්ක දාල ඇති දවසම ඕකෙමයි මන් ගැන කිසිම හෙවිල්ලක් නෑ කියල :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් වයිෆ් කොක්ක දාල ඇති දවසම ඕකෙමයි මන් ගැන කිසිම හෙවිල්ලක් නෑ කියල :rofl::rofl::rofl:
    අන්න ඕක තමා හේතුව :yes: පෝන් එක පොලවේ ගැහුවද දන්නෙත් නෑ මේ මනුස්සය මේක ඔබ ඔබ ඉන්නවා මම ඉන්නවද නැද්ද කියලවත් ගානක් නෑ කියල
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කතාව ඇත්ත වේවා බොරු වේවා...ඔයාට මතකනේ මට ආපු ප්‍රශ්න...තාම එන එවට මං මේක දාලා යන්නෙ නැනෙ...ඔය නිසා තමයි මං පර්සනල් දෙවල් මෙකේ දාන්නෙ නැත්තෙ සහ මේකෙ දෙවල් පර්සනල් ගන්නෙ නැත්තෙ...