ඔව් ඔව් මේ පහුගිය අවුරුදු දේකට කොච්චර දේවල් වෙලා තියෙනවදane amme mamanam owata gewenne neththe man owata gewunama wenama set ekak innawa mage dewal awssala athul ganna hadana..
man ekane wedi kathawak neththe..mawanam owata gawaganna epa..mata oita eha dewal wela thiyenawa Elakiri jiwithe..e athdekim ekkai man ara post ekak dala kiwwe..wenadeyak wedden kiyala balan hitiyama hari kiyala..![]()
ඒ එක්ක බලද්දී 2007 ඉඳන් මොන මොන සෙල්ලන් මේකේ වෙන්න ඇද්ද අපි දන්නේ නෑ නෙ 
අර අන්තිමේට මොනා හරි කියල සදුටුද දැන් වගේ කියන්නෙ බැනගෙන ඉවර වෙල , ඔව් මම එහෙම තමා සතුටුයිද දැන් වගේ 
මාත් ඒ හැසිරිච්ච විදිහ නං අනුමත කරන්නේ නෑ මහ ගොන් වැඩක් කරේ.
ඒත් ඒකට මණ්ඩපයක් අදාළ නෑ නෙ ඒක ඌ එක්ක බේරගන්න ඕනේ. කඹයක් අදින මැද ටීම් එකක ඉද්දි ඕවට කතා කරන අමාරු තමා ඒක ඇත්ත, මම අර පිටින් කොහේටවත් නැතුව හිටපු එකා හින්ද ඉතින් ගානක් නෑ.

ඔව් ඔව් මේ පහුගිය අවුරුදු දේකට කොච්චර දේවල් වෙලා තියෙනවදඒ එක්ක බලද්දී 2007 ඉඳන් මොන මොන සෙල්ලන් මේකේ වෙන්න ඇද්ද අපි දන්නේ නෑ නෙ
![]()

මාත් ඒ හැසිරිච්ච විදිහ නං අනුමත කරන්නේ නෑ මහ ගොන් වැඩක් කරේ.
ඒත් ඒකට මණ්ඩපයක් අදාළ නෑ නෙ ඒක ඌ එක්ක බේරගන්න ඕනේ. කඹයක් අදින මැද ටීම් එකක ඉද්දි ඕවට කතා කරන අමාරු තමා ඒක ඇත්ත, මම අර පිටින් කොහේටවත් නැතුව හිටපු එකා හින්ද ඉතින් ගානක් නෑ.

එලියේ කීවනං නේ
ow nehe kiyanne nehe..apo eth upasaka balala wage newei man inne..
man mage paduwe inne..
hebei netum netuwe thaniyema newei..eath kattiya engilla dik karala athul gaththe..lin walata thallu karala hina une..man yaluwo kiyala hithan hitiya aya anik peththata talks dila athul gaththe..anyway..giya dewal giya..man edawas wala hitya ayawa andunagaththa..ekane den unath man ganan ganne neththe..ma ekka hondain hitiya aya..mawa lin walata dala athul gaththe nethi aya ekkai man katha karanne..
![]()
මට තෙරෙන්නෙ නැ මොකක්ද මේතන ප්‍රශ්නෙ කියලා...කාට හරි ඔනි කරලා තියෙනවා අපේ චැට් එක අවුල් කරන්න.....මේ වෙලාවෙ උපුල් අයියා මෙතනින් ගියා කියන්නෙ එයාලගෙ අදහස සාර්තකයි කියන එක...මෙතන අය ඉන්න අයගෙන් නෙමෙය් නේ අයියට ප්‍රශ්නයක් ආවේ...එහෙනම් මොකටද ඔවා ගැන හිතන්නෙ...තිබ්බෙ තරගයක්..එක සංවිධානය කල දෙන්නම මේකෙ ඉන්නවා...අනික කටුස් ටත් කතාවක් ආවේ එක්සිකියුටර් ට සපොට් කරනවා කියලා....
ඔකට සරල උත්තරයක් තියෙන්නෙ.."බුදුහාමුදුරුවො කියලා තියෙනවා මනුශයෙක් වසලයෙක් වෙන්නෙ ක්‍රියාවෙන් කියන එක"එ වගෙ තමා කඹේ කියන්නෙ තරගයක් විතරයි...එක තෙරුම් ගන්න පුලුවන් අය ඔවට ආයේ ආයේ හැපෙන එකක් නැ....





athul gaththe = ආතල් ගත්තෙ?
ඕනවට වඩා ඔන්ලයින් හම්බෙන උන්ව විශ්වාස කරන්න ගියාම ඔහොම වෙනව බන්....
ekane me paduwe inne..
බොරුවට වැඩ පෙන්නන්ඩ ඕනේ නෑ
අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදියට හොදයි කියල හිතෙන විදිහට වැඩ කෙරුවා


එලියේ කීවනං නේ
ඔය මනුස්සයා මේකට එන්ඩ වෙලා නෑ කීවෙ විහිලුවට, බැන්දා දා පටන් මෙහේ එන්ඩ වෙලා නැත්ත්ව් ඔය බොරුවට කියන්නෙ , වයිපරේ එන්ඩ දෙන්නෙ නෑ කියල කියාගන්ඩ බැරිව්

