~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane amme mamanam owata gewenne neththe man owata gewunama wenama set ekak innawa mage dewal awssala athul ganna hadana..

    man ekane wedi kathawak neththe..mawanam owata gawaganna epa..mata oita eha dewal wela thiyenawa Elakiri jiwithe..e athdekim ekkai man ara post ekak dala kiwwe..wenadeyak wedden kiyala balan hitiyama hari kiyala..:)
    ඔව් ඔව් මේ පහුගිය අවුරුදු දේකට කොච්චර දේවල් වෙලා තියෙනවද :yes: ඒ එක්ක බලද්දී 2007 ඉඳන් මොන මොන සෙල්ලන් මේකේ වෙන්න ඇද්ද අපි දන්නේ නෑ නෙ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට තෙරෙන්නෙ නැ මොකක්ද මේතන ප්‍රශ්නෙ කියලා...කාට හරි ඔනි කරලා තියෙනවා අපේ චැට් එක අවුල් කරන්න.....මේ වෙලාවෙ උපුල් අයියා මෙතනින් ගියා කියන්නෙ එයාලගෙ අදහස සාර්තකයි කියන එක...මෙතන අය ඉන්න අයගෙන් නෙමෙය් නේ අයියට ප්‍රශ්නයක් ආවේ...එහෙනම් මොකටද ඔවා ගැන හිතන්නෙ...තිබ්බෙ තරගයක්..එක සංවිධානය කල දෙන්නම මේකෙ ඉන්නවා...අනික කටුස් ටත් කතාවක් ආවේ එක්සිකියුටර් ට සපොට් කරනවා කියලා....

    ඔකට සරල උත්තරයක් තියෙන්නෙ.."බුදුහාමුදුරුවො කියලා තියෙනවා මනුශයෙක් වසලයෙක් වෙන්නෙ ක්‍රියාවෙන් කියන එක"එ වගෙ තමා කඹේ කියන්නෙ තරගයක් විතරයි...එක තෙරුම් ගන්න පුලුවන් අය ඔවට ආයේ ආයේ හැපෙන එකක් නැ....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar476738_4.gif

    :baffled: අර අන්තිමේට මොනා හරි කියල සදුටුද දැන් වගේ කියන්නෙ බැනගෙන ඉවර වෙල , ඔව් මම එහෙම තමා සතුටුයිද දැන් වගේ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් ඒ හැසිරිච්ච විදිහ නං අනුමත කරන්නේ නෑ මහ ගොන් වැඩක් කරේ.

    ඒත් ඒකට මණ්ඩපයක් අදාළ නෑ නෙ ඒක ඌ එක්ක බේරගන්න ඕනේ. කඹයක් අදින මැද ටීම් එකක ඉද්දි ඕවට කතා කරන අමාරු තමා ඒක ඇත්ත, මම අර පිටින් කොහේටවත් නැතුව හිටපු එකා හින්ද ඉතින් ගානක් නෑ.

    මේකේ ඉන්න සෙට් එකම එවෙලේ පර්සනලි කිවුවා මණ්ඩපේ ඇදල ගන්ඩ එපා කියල :yes:
    ඒකයි එක සැරේම වලිය නැවතුනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඒ හැසිරිච්ච විදිහ නං අනුමත කරන්නේ නෑ මහ ගොන් වැඩක් කරේ.

    ඒත් ඒකට මණ්ඩපයක් අදාළ නෑ නෙ ඒක ඌ එක්ක බේරගන්න ඕනේ. කඹයක් අදින මැද ටීම් එකක ඉද්දි ඕවට කතා කරන අමාරු තමා ඒක ඇත්ත, මම අර පිටින් කොහේටවත් නැතුව හිටපු එකා හින්ද ඉතින් ගානක් නෑ.

    ඔව් ඒ විදියනම් අනුමත් කරන්ඩ බෑ තමා :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එලියේ කීවනං නේ ;):rolleyes:

    බොරුවට වැඩ පෙන්නන්ඩ ඕනේ නෑ
    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදියට හොදයි කියල හිතෙන විදිහට වැඩ කෙරුවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ow nehe kiyanne nehe..:) apo eth upasaka balala wage newei man inne..:rolleyes:
    man mage paduwe inne..
    hebei netum netuwe thaniyema newei..eath kattiya engilla dik karala athul gaththe..lin walata thallu karala hina une..man yaluwo kiyala hithan hitiya aya anik peththata talks dila athul gaththe..anyway..giya dewal giya..man edawas wala hitya ayawa andunagaththa..ekane den unath man ganan ganne neththe..:D ma ekka hondain hitiya aya..mawa lin walata dala athul gaththe nethi aya ekkai man katha karanne..:)

    athul gaththe = ආතල් ගත්තෙ?

    ඕනවට වඩා ඔන්ලයින් හම්බෙන උන්ව විශ්වාස කරන්න ගියාම ඔහොම වෙනව බන්....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට තෙරෙන්නෙ නැ මොකක්ද මේතන ප්‍රශ්නෙ කියලා...කාට හරි ඔනි කරලා තියෙනවා අපේ චැට් එක අවුල් කරන්න.....මේ වෙලාවෙ උපුල් අයියා මෙතනින් ගියා කියන්නෙ එයාලගෙ අදහස සාර්තකයි කියන එක...මෙතන අය ඉන්න අයගෙන් නෙමෙය් නේ අයියට ප්‍රශ්නයක් ආවේ...එහෙනම් මොකටද ඔවා ගැන හිතන්නෙ...තිබ්බෙ තරගයක්..එක සංවිධානය කල දෙන්නම මේකෙ ඉන්නවා...අනික කටුස් ටත් කතාවක් ආවේ එක්සිකියුටර් ට සපොට් කරනවා කියලා....

    ඔකට සරල උත්තරයක් තියෙන්නෙ.."බුදුහාමුදුරුවො කියලා තියෙනවා මනුශයෙක් වසලයෙක් වෙන්නෙ ක්‍රියාවෙන් කියන එක"එ වගෙ තමා කඹේ කියන්නෙ තරගයක් විතරයි...එක තෙරුම් ගන්න පුලුවන් අය ඔවට ආයේ ආයේ හැපෙන එකක් නැ....

    :shocked::lol::lol:

    ඔය මනුස්සයා මේකට එන්ඩ වෙලා නෑ කීවෙ විහිලුවට, බැන්දා දා පටන් මෙහේ එන්ඩ වෙලා නැත්ත්ව් ඔය බොරුවට කියන්නෙ , වයිපරේ එන්ඩ දෙන්නෙ නෑ කියල කියාගන්ඩ බැරිව් :baffled::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එලියේ කීවනං නේ ;):rolleyes:

    මොකටද එහෙම කියන්නෙ...ප්‍රශ්නයක් විසදන්න එලිපිටම කියන්න ඔනි කියලා දෙයක් තියෙද...දැන් ඔය ප්‍රශ්නෙ ඇති උනේ ඇයි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :shocked::lol::lol:

    ඔය මනුස්සයා මේකට එන්ඩ වෙලා නෑ කීවෙ විහිලුවට, බැන්දා දා පටන් මෙහේ එන්ඩ වෙලා නැත්ත්ව් ඔය බොරුවට කියන්නෙ , වයිපරේ එන්ඩ දෙන්නෙ නෑ කියල කියාගන්ඩ බැරිව් :baffled::rofl:

    කුකු මේ හැමදෙම විහිලු නෙමෙයි හරිද...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නිකන් කොහෙවත් යන එකෙක් නිසා මණ්ඩපේ අය කොටාගන්ඩ ඔනේ නෑ
    කාගේවත් අවශ්‍යතා අපි විහින් සපුරන්නේ නැතුව හිටියම හරි

    කඹේ දේවල් මෙතනට අදාළ නෑ උන දේවල් උනා ;);)