~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලක්ශ 20ට අක්කරක් කොහෙද

    ඒකනේ කියන්නෙ. සේදිරිස් ආතට පහු ගිය දවස් මතක නෑ කීවෙ. අර අවුරුදු 40කට විතර කලිං ගනන් මතක් වෙලා වෙන්ඩැති:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rolleyes: ඒකද දන්නෑ අර කීවෙ හැම කෙනවා බයර් කෙනෙක් වගේ දකින්නෙ කියල:baffled:

    ඉතින් අයිතිකාරයට උනත් විකුණන්න ඕනෙනන් එහෙම හිතෙනවනෙ....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් අයිතිකාරයට උනත් විකුණන්න ඕනෙනන් එහෙම හිතෙනවනෙ....

    ඊට වඩා බ්‍රෝකට එහෙම හිතෙනවා වැඩීනේ.

    කෝ කොන් ඩෝසල මිනිහා නෑනෙ:baffled: අපි මෙහේ මගුල් කියනවා:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකනේ කියන්නෙ. සේදිරිස් ආතට පහු ගිය දවස් මතක නෑ කීවෙ. අර අවුරුදු 40කට විතර කලිං ගනන් මතක් වෙලා වෙන්ඩැති:rofl:

    ඊඊඊ දවස් තුනකට කලින් මතක නැත්තන් අව්රුදු 40 කට කලින් ඒව කොහොම මතක තියන් ඉන්නද? :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරා සදේ රිදී විලේ දියේ තෙමෙන්නෙ
    වලාකුලට පාට දෙන්නෙ ඔලු නෙලන්නෙ
    අනේ සදේ සේද වලා දියේ තෙමෙන්නෙ
    මගේ හිතේ ආදරේට කතා කරන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊඊඊ දවස් තුනකට කලින් මතක නැත්තන් අව්රුදු 40 කට කලින් ඒව කොහොම මතක තියන් ඉන්නද? :rofl:

    පරනමතක එනවානේ ගැබුරේම තියෙන ඒව. ලගකදී ඉදලනේ සේව් වෙන්නෙනැත්තෙ ඔලුවේ:baffled::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊට වඩා බ්‍රෝකට එහෙම හිතෙනවා වැඩීනේ.

    කෝ කොන් ඩෝසල මිනිහා නෑනෙ:baffled: අපි මෙහේ මගුල් කියනවා:baffled:

    කොන්ඩෝසල ටිකක් ස්ලෝ...

    :lol:

    danna one :yes:

    නැකතක් එනකන්ද ඉන්නෙ..දැන් අව්රුදු කාලෙත් ඉවරනෙ දාහන්....
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කොන්ඩෝසල ටිකක් ස්ලෝ...

    නැකතක් එනකන්ද ඉන්නෙ..දැන් අව්රුදු කාලෙත් ඉවරනෙ දාහන්....

    na ban Movie & TV Series collection eka wena HDD keepayakata transfer karana gaman inne.

    wena site 2ka dala thiyenne. ikman eke thama damme na
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ මාසෙට 3 පාරක් රෙප් පවර් වැඩි උනා.. දැන් 13 තිබ්බ එක 14ක් වෙලා... :D