උඹත් මැරිලා පූසෙක් වෙලා ඉපදෙන්න ප්රාර්ථනා කරපන්පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ?![]()
ඉපදිලා අයිතිකාරයව මරපන්
උඹත් මැරිලා පූසෙක් වෙලා ඉපදෙන්න ප්රාර්ථනා කරපන්පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ?![]()
ඉපදිලා අයිතිකාරයව මරපන්
උඹත් මැරිලා පූසෙක් වෙලා ඉපදෙන්න ප්රාර්ථනා කරපන්ඉපදිලා අයිතිකාරයව මරපන්
![]()
හැබැයි ඊට කලිං උඹ නායක් ගිහිල්ල පණ පිටිං වැලලිලා ඉඳියිද දන්නෑ
උඹ වැලලුන තැන පස් ටික හාරල ජරා කල්ල වහල යන්න තමා වෙන්නෙ එහෙම වුනොත් 
හරි හරි මට මතකයි ඔව්....සත්තයි පොරොමිස්![]()
ඇරෝට මොකද්ද චොකලට ක්තවක් කිව මතකයි. ආපු බවක් දන්නවායැ![]()
අපි දන්නෙත් නෑ![]()





මට අඩු සැලකිලිපූස ගෙදර මුර කරනව නෙමේ ගෙදර අයිති කාරය තමා පූසමිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක
![]()
උබත් ඉතින් තව ටික දවසකින් මේක දාල යයිනෙ මෙහෙම පිස්සු කියව කියව ඉදල...

අනේ සාදු පූසෙක් වෙලා හොරාකන්න ගිහින් කොසු පාරවල්, ගල් පාරවල්, සෙරෙප්පු පාරවල් කන හැටි මට මැවිලා පේනවාපූසෙක් වෙලා එන්න ඕනෙ උඹව මරන්නහැබැයි ඊට කලිං උඹ නායක් ගිහිල්ල පණ පිටිං වැලලිලා ඉඳියිද දන්නෑ
උඹ වැලලුන තැන පස් ටික හාරල ජරා කල්ල වහල යන්න තමා වෙන්නෙ එහෙම වුනොත්
![]()

අපිට දිවැස් තියෙනවයමට අඩු සැලකිලි
මොනවද ඉතින් ගෙනාවේ කෝ ජර්මන් හුලං විස්කොතුවක්වත් නැද්ද
අනේ සාදු පූසෙක් වෙලා හොරාකන්න ගිහින් කොසු පාරවල්, ගල් පාරවල්, සෙරෙප්පු පාරවල් කන හැටි මට මැවිලා පේනවා
මම වලලපු තැනට ජරා කරන්න ආවොත් සොහොන් පල්ලා හරි පයින් පාරක් දෙන්නේ නැතැයි

අපිට දිවැස් තියෙනවයමොනවද ඉතින් ගෙනාවේ කෝ ජර්මන් හුලං විස්කොතුවක්වත් නැද්ද
![]()


එහෙනං ඒක තමා යනව කියල ගියේඋපුල් අයියා බැග් එක පිටින්ම ගල් කරලා![]()
බලන්න බලන්න රත්තරන් බඩු සල්ලි එහෙම අඩුද කියල