~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ? :eek:
    උඹත් මැරිලා පූසෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් :yes: ඉපදිලා අයිතිකාරයව මරපන් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹත් මැරිලා පූසෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරපන් :yes: ඉපදිලා අයිතිකාරයව මරපන් :yes:

    පූසෙක් වෙලා එන්න ඕනෙ උඹව මරන්න :yes: හැබැයි ඊට කලිං උඹ නායක් ගිහිල්ල පණ පිටිං වැලලිලා ඉඳියිද දන්නෑ :sorry: උඹ වැලලුන තැන පස් ටික හාරල ජරා කල්ල වහල යන්න තමා වෙන්නෙ එහෙම වුනොත් :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පූස ගෙදර මුර කරනව නෙමේ ගෙදර අයිති කාරය තමා පූස :yes: මිනිස්සු කරන්නෙ පූසට ඉන්න ගෙයක් හදල දෙන එක :yes:

    උබත් ඉතින් තව ටික දවසකින් මේක දාල යයිනෙ මෙහෙම පිස්සු කියව කියව ඉදල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පූසෙක් වෙලා එන්න ඕනෙ උඹව මරන්න :yes: හැබැයි ඊට කලිං උඹ නායක් ගිහිල්ල පණ පිටිං වැලලිලා ඉඳියිද දන්නෑ :sorry: උඹ වැලලුන තැන පස් ටික හාරල ජරා කල්ල වහල යන්න තමා වෙන්නෙ එහෙම වුනොත් :(
    අනේ සාදු පූසෙක් වෙලා හොරාකන්න ගිහින් කොසු පාරවල්, ගල් පාරවල්, සෙරෙප්පු පාරවල් කන හැටි මට මැවිලා පේනවා :baffled:

    මම වලලපු තැනට ජරා කරන්න ආවොත් සොහොන් පල්ලා හරි පයින් පාරක් දෙන්නේ නැතැයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ සාදු පූසෙක් වෙලා හොරාකන්න ගිහින් කොසු පාරවල්, ගල් පාරවල්, සෙරෙප්පු පාරවල් කන හැටි මට මැවිලා පේනවා :baffled:

    මම වලලපු තැනට ජරා කරන්න ආවොත් සොහොන් පල්ලා හරි පයින් පාරක් දෙන්නේ නැතැයි

    සොහොන් පල්ලත් ඊලඟ නායට යටවෙලා පණ පිටිං වැලලිලා :yes: