Baahon mein teri aake lagaa
Mera safar toh yahin tak hai
Tumse shuru tumpe hi khatam
Meri kahaani tumhi tak hai

තාලෙ වේගවත් නෙ මංදාඑහා ගෙදර රෙඩියො එකෙ කොල්ලෙක් බෙරිහන් දෙනවා "මැරුවා මගේ සෙනෙ"කිය කිය
![]()
ඔවා අහනවද..මම නම් බස් එකක යන්න වෙන ගමනක් නම් හැන්ඩ් ෆ්‍රි එකක් අරන් යනවා...

හින්දි නම් වැඩිය අහන්නෙ නෑ. මොකද තේරෙන්නේ නැති නිසා.
නක්කා මුක්කා, තූනෙ මාරි, සිරිචි සිරිචි මනා ,
ඔවානම් අහානවා ,තාලෙ වේගවත් නෙ

වික්ටර් රත්නායකගෙ පෞද්ගලික ජීවිතේ ගැන මට වැඩක් නෑ. ගායකයෙක් විදියට එයාගේ ලස්සන සින්දු ගොඩාක් තියනවා.
ප්‍රේමකීරිති ද අල්විස් ලියපු ගොඩක් සින්දු කියලා තියන්නේ එයානේ. සරල උනත් ලස්සන තේරුමක් තියන සින්දු.![]()

උබ 2013 විතර elakiri සර්වර් එකෙ GTA මල්ටිප්ල්යෙර් ගහන්න ආවා ද.
ඔබගේ තුරුලට පැමිණිමෙන් පසු මම තේරුම් ගත්තා
එය ඔබ සමඟ ආරම්භ වූ මගේ කතාව ඔබ සමග අවසන් වන බව
ඔබ මගෙ හදවට සැනසිම ලබා දුන්නා
මම සියවරක් පරීක්ෂා කළද
නමුත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනේ නැත
මගේ හුස්ම සමග බැඳීම බිඳදැමුවත්
මම ඔබ සමඟ බැඳීම බිඳ දැමීමට නොහැකි වනු ඇත
මම තවමත් ඔබට ආදරෙයි
මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
මේ ආදරය නිසා මා කැප කරමි
මම තවමත් ඔබට ආදරෙයි
මගේ ඇස් අරින හැම මොහොතම මම ඔබව දැකීමට කැමතියි
මේ මගේ එකම ආශාවයි
මට මතක නෑ මගේ මුල්ම ආශාව කුමක්ද කියලා
නමුත් ඔබ මගේ අවසාන ආශාවයි
ඔබ නොමැති වේදනාව දරාගන්න
මට බැහැ
ඔබ මට අත්‍යවශ්‍යයි
ඔබ මගේ හදවතින්ම, ඔබ මාගේ ආත්මයයි
මම මගේම ආත්මය අමතක කරමි
ඒත් මට ඔබව අමතක කරන්න බැහැ
මම තවමත් ඔබට ආදරෙයි
මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
මම තවමත් ඔබට ආදරෙයි......
සරලම අදහස![]()
කුකු ද මැරුවේ සෙනේව...
ඔබගේ තුරුලට පැමිණිමෙන් පසු මම තේරුම් ගත්තා
එය ඔබ සමඟ ආරම්භ වූ මගේ කතාව ඔබ සමග අවසන් වන බව
ඔබ මගෙ හදවට සැනසිම ලබා දුන්නා
මම සියවරක් පරීක්ෂා කළද
නමුත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනේ නැත
මගේ හුස්ම සමග බැඳීම බිඳදැමුවත්
මම ඔබ සමඟ බැඳීම බිඳ දැමීමට නොහැකි වනු ඇත
මම තවමත් ඔබට ආදරෙයි
මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
මේ ආදරය නිසා මා කැප කරමි
මම තවමත් ඔබට ආදරෙයි
මගේ ඇස් අරින හැම මොහොතම මම ඔබව දැකීමට කැමතියි
මේ මගේ එකම ආශාවයි
මට මතක නෑ මගේ මුල්ම ආශාව කුමක්ද කියලා
නමුත් ඔබ මගේ අවසාන ආශාවයි
ඔබ නොමැති වේදනාව දරාගන්න
මට බැහැ
ඔබ මට අත්‍යවශ්‍යයි
ඔබ මගේ හදවතින්ම, ඔබ මාගේ ආත්මයයි
මම මගේම ආත්මය අමතක කරමි
ඒත් මට ඔබව අමතක කරන්න බැහැ
මම තවමත් ඔබට ආදරෙයි
මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
මම තවමත් ඔබට ආදරෙයි......
සරලම අදහස![]()