~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Baahon mein teri aake lagaa
    Mera safar toh yahin tak hai
    Tumse shuru tumpe hi khatam
    Meri kahaani tumhi tak hai



    හින්දි නම් වැඩිය අහන්නෙ නෑ. මොකද තේරෙන්නේ නැති නිසා. :D

    නක්කා මුක්කා, තූනෙ මාරි, සිරිචි සිරිචි මනා ,

    ඔවානම් අහානවා ,:rolleyes: තාලෙ වේගවත් නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    avatar495046_24.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හින්දි නම් වැඩිය අහන්නෙ නෑ. මොකද තේරෙන්නේ නැති නිසා. :D

    නක්කා මුක්කා, තූනෙ මාරි, සිරිචි සිරිචි මනා ,

    ඔවානම් අහානවා ,:rolleyes: තාලෙ වේගවත් නෙ

    ඔබගේ තුරුලට පැමිණිමෙන් පසු මම තේරුම් ගත්තා
    එය ඔබ සමඟ ආරම්භ වූ මගේ කතාව ඔබ සමග අවසන් වන බව
    ඔබ මගෙ හදවට සැනසිම ලබා දුන්නා
    මම සියවරක් පරීක්ෂා කළද
    නමුත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනේ නැත
    මගේ හුස්ම සමග බැඳීම බිඳදැමුවත්
    මම ඔබ සමඟ බැඳීම බිඳ දැමීමට නොහැකි වනු ඇත
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මේ ආදරය නිසා මා කැප කරමි
    මම තවමත් ඔබට ආදරෙයි
    මගේ ඇස් අරින හැම මොහොතම මම ඔබව දැකීමට කැමතියි
    මේ මගේ එකම ආශාවයි
    මට මතක නෑ මගේ මුල්ම ආශාව කුමක්ද කියලා
    නමුත් ඔබ මගේ අවසාන ආශාවයි
    ඔබ නොමැති වේදනාව දරාගන්න
    මට බැහැ
    ඔබ මට අත්යවශ්යයි
    ඔබ මගේ හදවතින්ම, ඔබ මාගේ ආත්මයයි
    මම මගේම ආත්මය අමතක කරමි
    ඒත් මට ඔබව අමතක කරන්න බැහැ
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මම තවමත් ඔබට ආදරෙයි......


    සරලම අදහස:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වික්ටර් රත්නා‍යකගෙ පෞද්ගලික ජීවිතේ ගැන මට වැඩක් නෑ. ගා‍යක‍යෙක් විදි‍යට එ‍යාගේ ලස්සන සින්දු ගොඩාක් ති‍යනවා. :yes:

    ප්‍රේමකීරිති ද අල්විස් ලි‍යපු ගොඩක් සින්දු කි‍යලා ති‍යන්නේ එ‍යානේ. සරල උනත් ලස්සන තේරුමක් ති‍යන සින්දු. :love:

    අනිවාර්යයෙන් ම..මට නම් වික්ටර් කියන ගායකයා විතරයි වැදගත්:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබගේ තුරුලට පැමිණිමෙන් පසු මම තේරුම් ගත්තා
    එය ඔබ සමඟ ආරම්භ වූ මගේ කතාව ඔබ සමග අවසන් වන බව
    ඔබ මගෙ හදවට සැනසිම ලබා දුන්නා
    මම සියවරක් පරීක්ෂා කළද
    නමුත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනේ නැත
    මගේ හුස්ම සමග බැඳීම බිඳදැමුවත්
    මම ඔබ සමඟ බැඳීම බිඳ දැමීමට නොහැකි වනු ඇත
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මේ ආදරය නිසා මා කැප කරමි
    මම තවමත් ඔබට ආදරෙයි
    මගේ ඇස් අරින හැම මොහොතම මම ඔබව දැකීමට කැමතියි
    මේ මගේ එකම ආශාවයි
    මට මතක නෑ මගේ මුල්ම ආශාව කුමක්ද කියලා
    නමුත් ඔබ මගේ අවසාන ආශාවයි
    ඔබ නොමැති වේදනාව දරාගන්න
    මට බැහැ
    ඔබ මට අත්යවශ්යයි
    ඔබ මගේ හදවතින්ම, ඔබ මාගේ ආත්මයයි
    මම මගේම ආත්මය අමතක කරමි
    ඒත් මට ඔබව අමතක කරන්න බැහැ
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මම තවමත් ඔබට ආදරෙයි......


    සරලම අදහස:D

    Ane ammapa 😂😂😂😂
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඔබගේ තුරුලට පැමිණිමෙන් පසු මම තේරුම් ගත්තා
    එය ඔබ සමඟ ආරම්භ වූ මගේ කතාව ඔබ සමග අවසන් වන බව
    ඔබ මගෙ හදවට සැනසිම ලබා දුන්නා
    මම සියවරක් පරීක්ෂා කළද
    නමුත් ඔබ හැර වෙන කිසිවක් මට ලැබුනේ නැත
    මගේ හුස්ම සමග බැඳීම බිඳදැමුවත්
    මම ඔබ සමඟ බැඳීම බිඳ දැමීමට නොහැකි වනු ඇත
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මේ ආදරය නිසා මා කැප කරමි
    මම තවමත් ඔබට ආදරෙයි
    මගේ ඇස් අරින හැම මොහොතම මම ඔබව දැකීමට කැමතියි
    මේ මගේ එකම ආශාවයි
    මට මතක නෑ මගේ මුල්ම ආශාව කුමක්ද කියලා
    නමුත් ඔබ මගේ අවසාන ආශාවයි
    ඔබ නොමැති වේදනාව දරාගන්න
    මට බැහැ
    ඔබ මට අත්යවශ්යයි
    ඔබ මගේ හදවතින්ම, ඔබ මාගේ ආත්මයයි
    මම මගේම ආත්මය අමතක කරමි
    ඒත් මට ඔබව අමතක කරන්න බැහැ
    මම තවමත් ඔබට ආදරෙයි
    මම මේ ආදරය වෙනුවෙන් මැරෙන්නම්
    මම තවමත් ඔබට ආදරෙයි......


    සරලම අදහස:D


    giphy.gif

     
    • Like
    Reactions: lpwicrama