~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:baffled: ඔයා කොහෙන්ද පාත් උනේ එකපාරට, සල්ලි ටිකක් එකතු උනාම අරන් දෙන්නන්...එතකන් පරණ එක පාවිච්චි කරන්න ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑනෙ මෙච්චර අලුත් එකක් ඉල්ලන්නෙ.... :)

බැ.අවුරුද්දක් ලැබුවා කියලා මොනාද අරන් දුන්නෙ..මට අලුත් ෆොන් එකක් ඔනි:frown:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බැ.අවුරුද්දක් ලැබුවා කියලා මොනාද අරන් දුන්නෙ..මට අලුත් ෆොන් එකක් ඔනි:frown:

දෙන්නෙනෑ අරන් අලුත් ෆෝන් එකක්, කැමතිනන් ඉන්නව නැත්තන් යනව ගෙදර... :frown:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පොල් ගලා වල්න් හොදලද මේකේ ලැගන් ඉන්නෙ:frown::frown:

මමද ඒව කරන ඕනෙ ගෑනියෙක් ගත්තෙ මගෙ වැඩටික කර ගන්නනෙ....ආව නන් කරනව ඒව...හ්ම්ම් දැන් යනව කුස්සියට ලොගව්ට් වෙලා...:frown:
 
STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මමද ඒව කරන ඕනෙ ගෑනියෙක් ගත්තෙ මගෙ වැඩටික කර ගන්නනෙ....ආව නන් කරනව ඒව...හ්ම්ම් දැන් යනව කුස්සියට ලොගව්ට් වෙලා...:frown:

    :frown::frown: paul prashna adala na methanta
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමද ඒව කරන ඕනෙ ගෑනියෙක් ගත්තෙ මගෙ වැඩටික කර ගන්නනෙ....ආව නන් කරනව ඒව...හ්ම්ම් දැන් යනව කුස්සියට ලොගව්ට් වෙලා...:frown:

    එකට වෑකාරියෙක් ගන්න එකයි...මං ආවේ ඔවා කරන්න නෙමෙයි..ඉස්සල්ලාම ගේ අස් කරලා රෙදි ටික මදිනවා..රැට කැම ඔනි නම්:frown::frown::frown:
     
    • Like
    Reactions: Ithika mithika

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන් :sorry: දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ :no:
    :shocked::shocked::shocked:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එකට වෑකාරියෙක් ගන්න එකයි...මං ආවේ ඔවා කරන්න නෙමෙයි..ඉස්සල්ලාම ගේ අස් කරලා රෙදි ටික මදිනවා..රැට කැම ඔනි නම්:frown::frown::frown:

    badina minihata deiyangema pihitai