ඔයා කොහෙන්ද පාත් උනේ එකපාරට, සල්ලි ටිකක් එකතු උනාම අරන් දෙන්නන්...එතකන් පරණ එක පාවිච්චි කරන්න ඒකෙ කිසි ප්රශ්නයක් නෑනෙ මෙච්චර අලුත් එකක් ඉල්ලන්නෙ....
![]()

බැ.අවුරුද්දක් ලැබුවා කියලා මොනාද අරන් දුන්නෙ..මට අලුත් ෆොන් එකක් ඔනි![]()

දෙන්නෙනෑ අරන් අලුත් ෆෝන් එකක්, කැමතිනන් ඉන්නව නැත්තන් යනව ගෙදර...![]()






මං යන්නෙ මොකටද...ඔයා යන්න...![]()
ඇති දැන් කියෙව්ව, ගිහින් හදනව රෑට කන්න මොනාහරි...


පොල් ගලා වල්න් හොදලද මේකේ ලැගන් ඉන්නෙ![]()

මමද ඒව කරන ඕනෙ ගෑනියෙක් ගත්තෙ මගෙ වැඩටික කර ගන්නනෙ....ආව නන් කරනව ඒව...හ්ම්ම් දැන් යනව කුස්සියට ලොගව්ට් වෙලා...![]()

paul prashna adala na methantapaul prashna adala na methanta

මමද ඒව කරන ඕනෙ ගෑනියෙක් ගත්තෙ මගෙ වැඩටික කර ගන්නනෙ....ආව නන් කරනව ඒව...හ්ම්ම් දැන් යනව කුස්සියට ලොගව්ට් වෙලා...![]()



මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන්දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ
![]()




එකට වෑකාරියෙක් ගන්න එකයි...මං ආවේ ඔවා කරන්න නෙමෙයි..ඉස්සල්ලාම ගේ අස් කරලා රෙදි ටික මදිනවා..රැට කැම ඔනි නම්![]()