කිරි කොස් සමගින් හොඳ හාල් මැස්සො තෙම්පරාදුවක් සමගින් මුකුණු වැන්න මැල්ලුමක් ෆ්රෙෂ් පිට හදල ගත්තම කොහොමද තව කොච්චි මිරිස් සලාදයක් එහෙමත් තිබ්බ නම් පංකාදුයි![]()


bole bole kiyana kello hebewata dekkama lakshanaikellonta mulinma real poto ekak danna kiyala rule ekak genna kiyanna one GT ta![]()
ඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි




වැඩේ අවුල්ම නම්මල් හතයි නේ..![]()
bole bole kiyana kello hebewata dekkama lakshanai

ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්නඅහ්...එහෙනම් කමක් නැ....![]()
මම නම් ඒක පිළිගන්නෙ නැහැe unata e gollota babala hambunama size eka double wenawane.
ethakota kathai![]()
ස්කයිපුව දාලත් නෑ ආලෝඇරො එක පාරක් ඔර්ගනයිස් කලා..කවුරුත් ආවෙ නැ![]()
මම නම් ඒක පිළිගන්නෙ නැහැ
සයිස් එක තමන්ට මෙයින්ටේන් කරගන්න පුළුවන්
කම්මැලි නැත්නම්
වැඩේ අවුල්ම නම්
කොස් හොයන්නට බැරි නම්
කොස් ගහට නගින්න බැරි නම්
ලා පොල් ගෙඩියකින් මිරිස් කෑලි දාලා මිරිස් ගලේ අබරලා පොල් සම්බෝලයක් හදලා
ගොඩක් මිරිස් නොදා ගානට දාලා බල මාළුවක් හදලා අරගෙන
රතු කැකුළු බත් ටිකක් එක්ක පප්පඩමක් සෙට් උනානම් කොහොමද
ohoma keama uyanna puluwan gedara idan thun wela uyala dena dawalta keama eka aran office ekata awilla keama kawala yana wife kenek hoyaganna parakku unaneඇයි එපාද...එහෙනම් ආස දෙයක් තියෙ නම් කියන්න..උයලා දෙන්නම්...

ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්න
මොකද ගොඩක් කෙල්ලො නිකන් පොහොර ගහනව වගේ
මිරිස් ටිකක් පිගානකට දැම්මා ලූණු දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා
පොල් දැම්මා අනල ගත්තා
කටේ තියන්න බැහැ පට්ට පැණි රහයි

ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්න
මොකද ගොඩක් කෙල්ලො නිකන් පොහොර ගහනව වගේ
මිරිස් ටිකක් පිගානකට දැම්මා ලූණු දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා
පොල් දැම්මා අනල ගත්තා
කටේ තියන්න බැහැ පට්ට පැණි රහයි
use blenderබැනේ...![]()

මම නම් ඒක පිළිගන්නෙ නැහැ
සයිස් එක තමන්ට මෙයින්ටේන් කරගන්න පුළුවන්
කම්මැලි නැත්නම්





