~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කිරි කොස් සමගින් හොඳ හාල් මැස්සො තෙම්පරාදුවක් සමගින් මුකුණු වැන්න මැල්ලුමක් ෆ්‍රෙෂ් පිට හදල ගත්තම කොහොමද තව කොච්චි මිරිස් සලාදයක් එහෙමත් තිබ්බ නම් පංකාදුයි:love::love:

මල් හතයි නේ..:):)
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
    මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
    නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
    පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
    සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි
    :shocked::shocked::shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් හතයි නේ..:):)
    වැඩේ අවුල්ම නම්
    කොස් හොයන්නට බැරි නම්
    කොස් ගහට නගින්න බැරි නම්

    ලා පොල් ගෙඩියකින් මිරිස් කෑලි දාලා මිරිස් ගලේ අබරලා පොල් සම්බෝලයක් හදලා
    ගොඩක් මිරිස් නොදා ගානට දාලා බල මාළුවක් හදලා අරගෙන
    රතු කැකුළු බත් ටිකක් එක්ක පප්පඩමක් සෙට් උනානම් කොහොමද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්...එහෙනම් කමක් නැ....:)
    ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්න
    මොකද ගොඩක් කෙල්ලො නිකන් පොහොර ගහනව වගේ
    මිරිස් ටිකක් පිගානකට දැම්මා ලූණු දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා
    පොල් දැම්මා අනල ගත්තා
    කටේ තියන්න බැහැ පට්ට පැණි රහයි
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මම නම් ඒක පිළිගන්නෙ නැහැ
    සයිස් එක තමන්ට මෙයින්ටේන් කරගන්න පුළුවන්
    කම්මැලි නැත්නම්

    ow. eth godak un kammali neh ban.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩේ අවුල්ම නම්
    කොස් හොයන්නට බැරි නම්
    කොස් ගහට නගින්න බැරි නම්

    ලා පොල් ගෙඩියකින් මිරිස් කෑලි දාලා මිරිස් ගලේ අබරලා පොල් සම්බෝලයක් හදලා
    ගොඩක් මිරිස් නොදා ගානට දාලා බල මාළුවක් හදලා අරගෙන
    රතු කැකුළු බත් ටිකක් එක්ක පප්පඩමක් සෙට් උනානම් කොහොමද

    ඔකට කිරි මාලුවත් යනවා..හැබැයි ටිකක් උකුවට අරන් සම්බොලෙට කොච්චි දාන්න ඔනි...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි එපාද...එහෙනම් ආස දෙයක් තියෙ නම් කියන්න..උයලා දෙන්නම්...
    ohoma keama uyanna puluwan gedara idan thun wela uyala dena dawalta keama eka aran office ekata awilla keama kawala yana wife kenek hoyaganna parakku unane :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්න
    මොකද ගොඩක් කෙල්ලො නිකන් පොහොර ගහනව වගේ
    මිරිස් ටිකක් පිගානකට දැම්මා ලූණු දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා
    පොල් දැම්මා අනල ගත්තා
    කටේ තියන්න බැහැ පට්ට පැණි රහයි

    බැනේ...:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාට පුලුවන්ද පොල්සම්බෝලයක් මිරිස් ගලේ අබරල හදාගන්න
    මොකද ගොඩක් කෙල්ලො නිකන් පොහොර ගහනව වගේ
    මිරිස් ටිකක් පිගානකට දැම්මා ලූණු දැම්මා ලුණු දැම්මා දෙහි දැම්මා
    පොල් දැම්මා අනල ගත්තා
    කටේ තියන්න බැහැ පට්ට පැණි රහයි

    බැනේ...:(
    use blender :)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් ඒක පිළිගන්නෙ නැහැ
    සයිස් එක තමන්ට මෙයින්ටේන් කරගන්න පුළුවන්
    කම්මැලි නැත්නම්

    :yes::yes::yes::yes::yes::yes:
    තමන් වෙනුවෙන් පැය බාගයක් නැ කියන්නෙ බොරුවක්..ටිවි එක ඉස්සරහා ලැගගෙන ඉන්න කාලෙන් පැය බාගයක් තමන් වෙනුවෙන් ගත්තා නම් ඔක ගෙමක් නෙමෙයි