~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    CLSlg71.jpg


    fUmWfZR.jpg


    Y1xpXbV.jpg


    :love::love: mal babi creations
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකට කිරි මාලුවත් යනවා..හැබැයි ටිකක් උකුවට අරන් සම්බොලෙට කොච්චි දාන්න ඔනි...
    :love::love: අම්මෝ අපෙ අයියයි මාමයි බත් හුන්ඩු තුන හතරක් ඉවර කරල තියෙනවා පොල් සම්බෝල එක්ක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes::yes::yes::yes:
    තමන් වෙනුවෙන් පැය බාගයක් නැ කියන්නෙ බොරුවක්..ටිවි එක ඉස්සරහා ලැගගෙන ඉන්න කාලෙන් පැය බාගයක් තමන් වෙනුවෙන් ගත්තා නම් ඔක ගෙමක් නෙමෙයි
    ඔයාටත් පුළුවන් නෙ
    බෝල ඇග බස්සගන්න ටිකක් දුවන්න :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ohoma keama uyanna puluwan gedara idan thun wela uyala dena dawalta keama eka aran office ekata awilla keama kawala yana wife kenek hoyaganna parakku unane :baffled:

    අනේ එහෙම කියන්න එපා....උයන එක ඉගෙන ගන්න බැරිදෙයක් නෙමෙයි නේ...
    හැබැයි මගෙ නම් ප්‍රදානම කොන්දෙසියක් තමා එක...ජොබ් කරන්න බැ..ගෙදර ඉන්න ඔනි මට...උයන එවා ඔක්කොම කන්නත් ඔනි:cool::cool::cool:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    use blender :)

    පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ එහෙම කියන්න එපා....උයන එක ඉගෙන ගන්න බැරිදෙයක් නෙමෙයි නේ...
    හැබැයි මගෙ නම් ප්‍රදානම කොන්දෙසියක් තමා එක...ජොබ් කරන්න බැ..ගෙදර ඉන්න ඔනි මට...උයන එවා ඔක්කොම කන්නත් ඔනි:cool::cool::cool:
    uyanna puluwan unata uyanna welawak ko :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.
    amma nam gale ambaranawa sambola...

    hotale un blender eken wennathi. ekai pol kudu wage atte :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    eken barida?
    oya invention karana ewunta meka dakala sambola gale ambaruwa wage hadaganna atawumak hadanna adahasak pahala wewa

    ලී වංගෙඩියක් නෙමෙයි පොඩි ගල් වංගෙඩි තියෙ..එකක් ගන්න...එකෙන් හදාගන්න පුලුවන් චට්නි හදන්න තමා බ්ලෙන්ඩර් එක ගන්නේ