~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:):) ඔව් අනේ අපේ අම්මා තාමත් නොන්ඩි කරනවා ඕව කියලා

මට නම් හිතුනාම හදාගෙන කනවා..මං ආසම පොල් රොටි කොච්චි සම්බොලයි උනු ප්ලෙන්ටි...
නැත්නම් ආප්පයි ලුනුමිරිසුයි ප්ලෙන්ටි
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් හිතුනාම හදාගෙන කනවා..මං ආසම පොල් රොටි කොච්චි සම්බොලයි උනු ප්ලෙන්ටි...
    නැත්නම් ආප්පයි ලුනුමිරිසුයි ප්ලෙන්ටි
    ඕව දැන් මතක් කරන්න එපා
    ආප්ප නම් අපි අද හදන්න කියලත් ඉන්නවා
    පොඩි උන් දෙන්නම ආසයි ආප්ප වලට ක්‍රිස්පී වගේ හැපෙන නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම...
    11.gif
    11.gif
    11.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් ඉන්න ගෑනුන්ට මෝල්ගහ උස්සගන්න පන නෑනේ.ඉස්සර අපේ අම්මා කොළකැඳ හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.දැන් ඉස්සර වගේ වැඩකරන්න අමාරු නිසා දැන් හදන්නේ බ්ලෙන්ඩර් එකේ.බ්ලෙන්ඩර් එකේ හදන කැඳ, වංගෙඩියේ හදන ඒවා ලඟින් වත් තියන්න බෑ.ඉස්සර කැඳ හැදුවේ මැටි මුට්ටියක දර ලිපක තියලා.දැන් අලුමිනියම් මුට්ටුය ගෑස් ලිපේ තියලා

    මොනා කරන්නද ඉතින්...දැන් කැම වල රස කියන්නෙ දිව පිනවන එකනේ..ගුන බලන්නෙ නැ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉන්න ගෑනුන්ට මෝල්ගහ උස්සගන්න පන නෑනේ.ඉස්සර අපේ අම්මා කොළකැඳ හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.දැන් ඉස්සර වගේ වැඩකරන්න අමාරු නිසා දැන් හදන්නේ බ්ලෙන්ඩර් එකේ.බ්ලෙන්ඩර් එකේ හදන කැඳ, වංගෙඩියේ හදන ඒවා ලඟින් වත් තියන්න බෑ.ඉස්සර කැඳ හැදුවේ මැටි මුට්ටියක දර ලිපක තියලා.දැන් අලුමිනියම් මුට්ටුය ගෑස් ලිපේ තියලා
    :love::love::love::love: කොහෙද බන් උඹ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලී එකෙ කෙටෙනවා හොරයි...
    ලී එකකුත් අපේ ගෙදර තිබ්බා
    ඒක පාවිච්චි කරන්නෙ නැති තරම්
    සම්බෝල නම් වංගෙඩියෙ හදන්නෙ නැහැ
    අඹරන ඒවා මිරිස්ගලේ
    කොටන ඒවා ගල් වංගෙඩියෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලී එකකුත් අපේ ගෙදර තිබ්බා
    ඒක පාවිච්චි කරන්නෙ නැති තරම්
    සම්බෝල නම් වංගෙඩියෙ හදන්නෙ නැහැ
    අඹරන ඒවා මිරිස්ගලේ
    කොටන ඒවා ගල් වංගෙඩියෙ

    අපෙත් ඉතින්...බ්ලෙන්ඩර් එක ගන්නෙ මම සුප් බ්ලෙන්ඩර් කරන්න තමා...