plank වැඩිය කරන්න හොඳ නැහැ5km ජොගින් කරලා 7 mints plank කරලා squats 150 කරන මම කෙට්ටු වෙයිද![]()
plank වැඩිය කරන්න හොඳ නැහැ5km ජොගින් කරලා 7 mints plank කරලා squats 150 කරන මම කෙට්ටු වෙයිද![]()
ඔව් අනේ අපේ අම්මා තාමත් නොන්ඩි කරනවා ඕව කියලා
ඔව් ලී එක පොඩ්ඩක් අවුල් වෙනවාලී එකට වඩා ගල් එක තමා හොද..
plank වැඩිය කරන්න හොඳ නැහැ
ඕව දැන් මතක් කරන්න එපාමට නම් හිතුනාම හදාගෙන කනවා..මං ආසම පොල් රොටි කොච්චි සම්බොලයි උනු ප්ලෙන්ටි...
නැත්නම් ආප්පයි ලුනුමිරිසුයි ප්ලෙන්ටි
කාඩියෝ කරනවද1,1.5,2,1.5,1 මෙතඩ් එකට යන්නෙ...දවස් 3කට සැරයක් රෙස්ට්
දැන් ඉන්න ගෑනුන්ට මෝල්ගහ උස්සගන්න පන නෑනේ.ඉස්සර අපේ අම්මා කොළකැඳ හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.දැන් ඉස්සර වගේ වැඩකරන්න අමාරු නිසා දැන් හදන්නේ බ්ලෙන්ඩර් එකේ.බ්ලෙන්ඩර් එකේ හදන කැඳ, වංගෙඩියේ හදන ඒවා ලඟින් වත් තියන්න බෑ.ඉස්සර කැඳ හැදුවේ මැටි මුට්ටියක දර ලිපක තියලා.දැන් අලුමිනියම් මුට්ටුය ගෑස් ලිපේ තියලා
ඔව් ලී එක පොඩ්ඩක් අවුල් වෙනවා
ගල් එකේ යුනික් රස එනවා
දැන් ඉන්න ගෑනුන්ට මෝල්ගහ උස්සගන්න පන නෑනේ.ඉස්සර අපේ අම්මා කොළකැඳ හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.දැන් ඉස්සර වගේ වැඩකරන්න අමාරු නිසා දැන් හදන්නේ බ්ලෙන්ඩර් එකේ.බ්ලෙන්ඩර් එකේ හදන කැඳ, වංගෙඩියේ හදන ඒවා ලඟින් වත් තියන්න බෑ.ඉස්සර කැඳ හැදුවේ මැටි මුට්ටියක දර ලිපක තියලා.දැන් අලුමිනියම් මුට්ටුය ගෑස් ලිපේ තියලා

කොහෙද බන් උඹඕව දැන් මතක් කරන්න එපා
ආප්ප නම් අපි අද හදන්න කියලත් ඉන්නවා
පොඩි උන් දෙන්නම ආසයි ආප්ප වලට ක්රිස්පී වගේ හැපෙන නිසා

ලී එකකුත් අපේ ගෙදර තිබ්බාලී එකෙ කෙටෙනවා හොරයි...
pansal idam ganna yanna epa. flat idam tyeඅපි ඕවල නැත්තෙ මචං ගල් වල නගින්න අමාරුයි
ජිම් එකේද නැත්නම් හෝම් දහ්ම්.ජොගින් වලට යනවා...
මොනා කරන්නද ඉතින්...දැන් කැම වල රස කියන්නෙ දිව පිනවන එකනේ..ගුන බලන්නෙ නැ..

ලී එකකුත් අපේ ගෙදර තිබ්බා
ඒක පාවිච්චි කරන්නෙ නැති තරම්
සම්බෝල නම් වංගෙඩියෙ හදන්නෙ නැහැ
අඹරන ඒවා මිරිස්ගලේ
කොටන ඒවා ගල් වංගෙඩියෙ