matath henama asai oya wage dewal karanna
පට්ට ලස්සනයි නේද උඩට ගියාම,
මටත් හෙන ආසයි ඒ වගේ ප්ලේස් වලට යන්ඩ,
hebei ithin lankawe nam owa be ban
wena ratawal wala owa karanna puluwan
matath henama asai oya wage dewal karanna
පට්ට ලස්සනයි නේද උඩට ගියාම,
මටත් හෙන ආසයි ඒ වගේ ප්ලේස් වලට යන්ඩ,
matath henama asai oya wage dewal karanna
hebei ithin lankawe nam owa be ban
wena ratawal wala owa karanna puluwan
චුට්ටක් මෙව්ව වුනානම් ඉත්ං වැටෙයි හෙන වෙලාවක් 

කොහේ


ට්රැවලින් කියලා අරෙහෙ මෙහෙ යන යාළුවො නැද්ද?
මම නම් ස්කවුට් හයික් ගියා
අනික ඕවට වැඩිය වියදම් කරන්ඩ සල්ලිත් නෑනෙ බන්, ජොබ් එකක් කරද්දි යනවා කියල හිතන් ඉන්නවා 
, මේ කාලෙ ඉතිං වැඩිය යන්ඩ හම්බෙන්නෙ නෑ
ඉන්නවා එහෙම කියලා ලොකුවට යන උන් නෑනෙ, කම්මැලියෝ සමහර උන් ,අනික ඕවට වැඩිය වියදම් කරන්ඩ සල්ලිත් නෑනෙ බන්, ජොබ් එකක් කරද්දි යනවා කියල හිතන් ඉන්නවා
, මේ කාලෙ ඉතිං වැඩිය යන්ඩ හම්බෙන්නෙ නෑ

දවස් 2-3 කැලෙ ඉන්න ඕන නෑ. උදේ ගියා. ස්ටේටස් අප්ඩේට් කරා. හවස ආවා

වට්සැප් ස්ටේටස් නම් පිස්සු ආ, ගොඩක් උන් හැම රෙද්දම ඒකෙ දානව, 

වට්සැප් ස්ටේටස් නම් පිස්සු ආ, ගොඩක් උන් හැම රෙද්දම ඒකෙ දානව,
සමහරුන්ටකෙලින් කියාගන්ඩ බැරි ඒව දානවා එතන

http://www.elakiri.com/forum/showthread.php?t=1847583&page=3
ඇයි මේ ත්රෙඩ් එක close කරල තියෙන්නෙ මොකක්ද වුනේ![]()
නැත්තං සේදිරිස්
පොෂ් වෙන සෙට් එකක් ද
මම ලගම ඉන්න උන් නෙමේ. නම්බර් දාපුවා තියෙනවා ඒවෙ පේනවානෙ ඉතිං

කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොමද?
sinharaje thamai ithin
ඔව්,අනික ඕව නගින්නනම් කොච්චර පල පුරුද්දක් ඕනදචුට්ටක් මෙව්ව වුනානම් ඉත්ං වැටෙයි හෙන වෙලාවක්
ඕව නගින්න නැතත් ඒ වගේ කැලෑ වල රිංගන්ඩ හරි ආසයි
peo tv eke dialog eke
peo tvඑකේ තියෙන nat geo චැනල්නම් වැඩක්ම නෑ, ඉන්දියන් කසිකබල්නේ වැඩිහරියක්මොකට ලංකාව ඉන්දියාවෙ ටයිම් සෝන් එකේම තිබ්බද මන්දා
peo tv eke dialog eke
godak yanne indian feed ewa thamai

colours kiyana eke indian serial teledrama ekak ehema balapanඔව් ලංකාවෙ ටයිම් සෝන් ගැලපෙන්නෙ ඉන්දියාවෙ චැනල් වලටනේ.
වැඩක් නෑ වෙන රටවල් වල චැනල්. ඉන්දියන් ඒව මික්ස් කරලනේ දන්නෙ . ඉන්ඩියන් උන්ගේ ඇඩ් බලලම එඔආ වෙලා තියෙන්නෙ. ඩිකවරි ටර්බො චැනල් එක බයි කරා. ඒකෙ වැඩිහරියක් ටෙලිශොපින්ග්. ඉන්දියන් ගෑනු කෙට්ටු කරන හැටි පැය ගනන්![]()