~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath henama asai oya wage dewal karanna
    hebei ithin lankawe nam owa be ban
    wena ratawal wala owa karanna puluwan

    ඔව්,අනික ඕව නගින්නනම් කොච්චර පල පුරුද්දක් ඕනද :(චුට්ටක් මෙව්ව වුනානම් ඉත්ං වැටෙයි හෙන වෙලාවක් :baffled:

    ඕව නගින්න නැතත් ඒ වගේ කැලෑ වල රිංගන්ඩ හරි ආසයි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    peo tvඑකේ තියෙන nat geo චැනල්නම් වැඩක්ම නෑ, ඉන්දියන් කසිකබල්නේ වැඩිහරියක් :eek::growl: මොකට ලංකාව ඉන්දියාවෙ ටයිම් සෝන් එකේම තිබ්බද මන්දා :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ට්‍රැවලින් කියලා අරෙහෙ මෙහෙ යන යාළුවො නැද්ද?:rofl:
    මම නම් ස්කවුට් හයික් ගියා:)

    ඉන්නවා එහෙම කියලා ලොකුවට යන උන් නෑනෙ, කම්මැලියෝ සමහර උන් , :(අනික ඕවට වැඩිය වියදම් කරන්ඩ සල්ලිත් නෑනෙ බන්, ජොබ් එකක් කරද්දි යනවා කියල හිතන් ඉන්නවා :nerd::dull:, මේ කාලෙ ඉතිං වැඩිය යන්ඩ හම්බෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Mal Baba

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere

    ඉන්නවා එහෙම කියලා ලොකුවට යන උන් නෑනෙ, කම්මැලියෝ සමහර උන් , :(අනික ඕවට වැඩිය වියදම් කරන්ඩ සල්ලිත් නෑනෙ බන්, ජොබ් එකක් කරද්දි යනවා කියල හිතන් ඉන්නවා :nerd::dull:, මේ කාලෙ ඉතිං වැඩිය යන්ඩ හම්බෙන්නෙ නෑ

    දවස් 2-3 කැලෙ ඉන්න ඕන නෑ. උදේ ගියා. ස්ටේටස් අප්ඩේට් කරා. හවස ආවා:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දවස් 2-3 කැලෙ ඉන්න ඕන නෑ. උදේ ගියා. ස්ටේටස් අප්ඩේට් කරා. හවස ආවා:rofl:

    :rofl::rofl:වට්සැප් ස්ටේටස් නම් පිස්සු ආ, ගොඩක් උන් හැම රෙද්දම ඒකෙ දානව,
    සමහරුන්ටකෙලින් කියාගන්ඩ බැරි ඒව දානවා එතන :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere

    :rofl::rofl:වට්සැප් ස්ටේටස් නම් පිස්සු ආ, ගොඩක් උන් හැම රෙද්දම ඒකෙ දානව,
    සමහරුන්ටකෙලින් කියාගන්ඩ බැරි ඒව දානවා එතන :rofl:

    පොෂ් වෙන සෙට් එකක් ද:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව්,අනික ඕව නගින්නනම් කොච්චර පල පුරුද්දක් ඕනද :(චුට්ටක් මෙව්ව වුනානම් ඉත්ං වැටෙයි හෙන වෙලාවක් :baffled:

    ඕව නගින්න නැතත් ඒ වගේ කැලෑ වල රිංගන්ඩ හරි ආසයි :baffled:
    sinharaje thamai ithin
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ගොඩක්ම කොල්ලො තමා එහෙම. කෙල්ලො නෑ වැඩිය එහෙම

    කොල්ලෝ?

    latest

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    peo tvඑකේ තියෙන nat geo චැනල්නම් වැඩක්ම නෑ, ඉන්දියන් කසිකබල්නේ වැඩිහරියක් :eek::growl: මොකට ලංකාව ඉන්දියාවෙ ටයිම් සෝන් එකේම තිබ්බද මන්දා :eek:
    peo tv eke dialog eke
    godak yanne indian feed ewa thamai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    peo tv eke dialog eke
    godak yanne indian feed ewa thamai

    ඔව් ලංකාවෙ ටයිම් සෝන් ගැලපෙන්නෙ ඉන්දියාවෙ චැනල් වලටනේ.

    වැඩක් නෑ වෙන රටවල් වල චැනල්. ඉන්දියන් ඒව මික්ස් කරලනේ දන්නෙ . ඉන්ඩියන් උන්ගේ ඇඩ් බලලම එඔආ වෙලා තියෙන්නෙ. ඩිකවරි ටර්බො චැනල් එක බයි කරා. ඒකෙ වැඩිහරියක් ටෙලිශොපින්ග්. ඉන්දියන් ගෑනු කෙට්ටු කරන හැටි පැය ගනන්:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ලංකාවෙ ටයිම් සෝන් ගැලපෙන්නෙ ඉන්දියාවෙ චැනල් වලටනේ.

    වැඩක් නෑ වෙන රටවල් වල චැනල්. ඉන්දියන් ඒව මික්ස් කරලනේ දන්නෙ . ඉන්ඩියන් උන්ගේ ඇඩ් බලලම එඔආ වෙලා තියෙන්නෙ. ඩිකවරි ටර්බො චැනල් එක බයි කරා. ඒකෙ වැඩිහරියක් ටෙලිශොපින්ග්. ඉන්දියන් ගෑනු කෙට්ටු කරන හැටි පැය ගනන්:eek:
    colours kiyana eke indian serial teledrama ekak ehema balapan