~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    campus offer kathawa boruwak.mcentre eke un eka denne 89ta campus offer kiyala 99 danawa.anika acer eka mata hariyanne na.Hp probook series eka issara nam hondai.dan ekath awl kiyanawa
    කෝකටත් pm එකෙක් දල බලපන්කෝ http://www.elakiri.com/forum/member.php?u=343786


    ඒ වුනාට i5 එකක් හොදයි, කැම්පස් වල අය ගාව වැඩිහරියක්ම i5 තියෙනෙ
    ඔව් ඉතින්, i5 තියෙනවනම් හොදයි. පොලිසට මොනවගේ වැඩද දන්නේ නැනේ තියෙන්නේ?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    brand newei bn.thaththa gawa thibuna hp i3 ekai dan use karana acer i5 ekai beluwama hp eka sahenna hondai.display,keyboard ehema.

    ඒ උනාට දැන් උබ ගන්න යන්නෙත් ඒ acer එකමද? නෑනේ ... ඒවා වෙනස් වෙනවා බන්. මම්ටං කියන්නේ බ්‍රෑන්ඩ් පස්සෙනම් ගිහින් කෙලවගන්න එපා. asus චාටර් ඒවා පෙන්නන්නම් ඕනේ නම්. හොදම ඒවත් තියෙනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Campus offer ekata dena lap eka ita wada aduwen ganna puluwan.


    කීයටද :oo:i5 එකක්

    ගන්න ලැපක් m.2 තියෙන එකක් ගනින්, පස්සෙ අනිවා ssd දාන්ඩ ඕන වෙනවා, කිරියේත් මේ දවස් වල ත්‍රෙඩ් කීපයක්ම ගියේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ උනාට දැන් උබ ගන්න යන්නෙත් ඒ acer එකමද? නෑනේ ... ඒවා වෙනස් වෙනවා බන්. මම්ටං කියන්නේ බ්‍රෑන්ඩ් පස්සෙනම් ගිහින් කෙලවගන්න එපා. asus චාටර් ඒවා පෙන්නන්නම් ඕනේ නම්. හොදම ඒවත් තියෙනවා


    චාටර් එකට මගේ එක තියෙන්නෙ :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    tel.nu ekak dunna call ekak denna one
    programming witharaine
    ඉසෙල්ලා පොඩ්ඩක් epsi වෙබ් එකේ බලපන්. පස්සේ කෝල් එකක් දීපන්.
    අපෝ programming විතරනම් i3 එකක් ඇති බන්


    laptop.lk එකේ ඒවෙ හෙන් ලගන්නෙ :eek::shocked:Intel Core i5 | 4GB | 1TB HD
    2GB NVidia MX130
    Windows 10LKR 99,000.00
    අපෝ ඔය හොර ගුහාවනම් ඕනේ නෑ :growl:
     
    • Like
    Reactions: donkosala

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    කීයටද :oo:i5 එකක්

    ගන්න ලැපක් m.2 තියෙන එකක් ගනින්, පස්සෙ අනිවා ssd දාන්ඩ ඕන වෙනවා, කිරියේත් මේ දවස් වල ත්‍රෙඩ් කීපයක්ම ගියේ

    m.2 kiynne mokadda ban:nerd:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tel.nu ekak dunna call ekak denna one
    programming witharaine


    ප්‍රෝග්‍රැමින්ග් විතරක්නම් ඩුවල් කෝ ඇති :P

    mokada une?


    ඇයි යකෝ කීවෙ කලිං, :dull::growl:

    පෝං එක ගත්තද :oo:


    laptop.lk එකේ ඒවෙ හෙන් ලගන්නෙ :eek::shocked:Intel Core i5 | 4GB | 1TB HD
    2GB NVidia MX130
    Windows 10LKR 99,000.00


    ආ ඒවෙ වින්ඩෝස් තියෙනවන් :baffled:

    ඉසෙල්ලා පොඩ්ඩක් epsi වෙබ් එකේ බලපන්. පස්සේ කෝල් එකක් දීපන්.
    අපෝ programming විතරනම් i3 එකක් ඇති බන්


    අපෝ ඔය හොර ගුහාවනම් ඕනේ නෑ :growl:

    m.2 kiynne mokadda ban:nerd:


    ssd ගහන පෝට් එකක් :nerd:

    tenor.gif