අඩු වියදමෙන් පොඩි Home Gym එකක් හදාගන්න එළකිරි බොඩි බෝඩිබිල්ඩර්
ලොකු අය්යලාගෙන් 
උපදේශ් ඕනේ
-
-
-
-
-
-
-
-
-
-
ලොකු අය්යලාගෙන් 
උපදේශ් ඕනේ -
-
-
-
-
-
-
-
-
-
Home Gym එකක් කිව්වාට Gym එකක්ම නෙමේ මම ඉස්සරාට gym එකට යන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ මාස 6කට පස්සේ තමයි, අන්න ඒ වෙනකන් ඇග පොඩ්ඩක් හදාගන්නයි, stress එක අඩු කරගන්න විදියක් තමයි බලන්නේ ගෙවල් ලග gym එකක් නැහැ මේ ටිකේ gym එකට පැය 3ක් 4ක් අයින් අමාරුයි
දැනට ගෙදර ඉදන් -
-
-
-
-
-
- ඩිප් උදේ 12*3 හවස 12*3 ( හිමිට වැඩි කරන් යනවා )
- Chin-up 5*3
- ගෙදර ගැස් සිලින්දරේ

Barbell Curl එක වගේ වගේ අලුත් පිට 5*1 + 4*2ඉවර වෙලා නම් 8*3
ප්‍රිය මිතුර මිතුරියනේ ඔන්න ඕකයි මගේ තත්වේ ( හිනා වෙන්න එපා යකොව් මොනා කරන්නද ) මට සම්පුර්ණ gym එකක් ඕන නැහැ gym එකට යනකන් ඇග හදාගන්නයි ,
-
-
-
-
-
- මේකට ඕන කරන උපකරණ මොනාද ?
- අවම කියක් වත් අතේ තියාගන්න ඕනෙද ? අව්ශ්ෂම ඔක්කොටම ?
- මාසෙන් මාසේ කෑල්ලෙන් කෑල්ල


ගන්න ඉන්නවානම් ඕන පිළිවෙලමොකද්ද?(මාසෙට උපරිම 20,000ක් වගේ බජට් එකක් තියෙන්නේ (supplement වලට 10,000+ උපකරණ වලට 10,000))
- මේ උපකරණ ගන්න විශ්වාශි ආයතනයක් ?
ඇග පුම්බන් ඉන්න අය්යලාගෙන් උපදේශක් ද
මම වගේ ජොල් ඇගක් තියන මල්ලිලාගෙන්
bump එකක් ද බලාපොරොත්තු වෙමි .

මම වගේ ජොල් ඇගක් තියන මල්ලිලාගෙන්
bump එකක් ද බලාපොරොත්තු වෙමි .

Last edited:
