Appleඑකක් ගන්න HELP

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය නෙට් එකේ තියෙන්නෙ
    ඔන්න මේකෙන් බලන්න
    ;);):P:P

    සනත්ගෙ සිද්ධියේත් වෙලා තියෙන්නේ අයිෆෝන් එකෙන් උස්සපු එකක් නෙ

    මුන්ට වහකන්න හිතෙන්න ඇති බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන්ට වහකන්න හිතෙන්න ඇති බන්.
    ඔව් ඒ දවස් වල හෙනම සිද්ධියක් ගියේ ඕකට
    අර මාර්ක් කාරයට කෙල උනා වගේ තමා ඒ දවස් වල ඇපල් එකට :yes:
    තාමත් ඔය නිවුස් සයිට් වල එහෙම බලපන් mashable එහෙම තාම ඇති පරණ සිද්ධි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඉතින් සබ්ජෙක්ට් එකේ නැති නිසා ඕවා දන්නේ නෑ නේ උබලා වගේ.
    :P:P අඩෝ පුදුමයි ඕක දන්නෙ නෑ කිව්වම
    ඉන්දියන් උන් කිහිප දෙනෙකුගේත් ඕක උනා බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P:P අඩෝ පුදුමයි ඕක දන්නෙ නෑ කිව්වම
    ඉන්දියන් උන් කිහිප දෙනෙකුගේත් ඕක උනා බන්

    මම ලීක් වෙච්ච සීන් එක දන්නවා බන් ඒත් ෆොටෝස් කවදාවත් හොයන්න ගිහින් නෑ , අද ඉතින් පොඩ්ඩක් හිතුනා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශෝෂල් ස්ටේටස් වලට නම් හොඳයි
    හැබැයි සෙල්ෆි ගහන්න නම් අපිව හොයන එනවා
    ඇපල් කෙල්ලො හි හි
    පස්සෙ මේල් කරගන්නවා
    බ්ලුටූත් නැහැනෙ
    පරණ ඇපල් එකකවත් ඒක නෑ නේ බන්
    හදිස්සියක් උනාම කෙලම වෙනවනේ බන්
    මොකෝ OTG එකක්වත් ගහන්නද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශෝෂල් ස්ටේටස් වලට නම් හොඳයි
    හැබැයි සෙල්ෆි ගහන්න නම් අපිව හොයන එනවා
    ඇපල් කෙල්ලො හි හි
    පස්සෙ මේල් කරගන්නවා
    බ්ලුටූත් නැහැනෙ
    පරණ ඇපල් එකකවත් ඒක නෑ නේ බන්
    හදිස්සියක් උනාම කෙලම වෙනවනේ බන්
    මොකෝ OTG එකක්වත් ගහන්නද

    :rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    nikan boru kelina epa bun battery life eka hodama iphone wala, android labawal wage nemi apple os eke thiyana smooth eka android wala naha kochara spec eka hoda unath. iphone use nokara boru kelina epa bun. mulinma use karala balapan haraka wage kiyawane nathiwa.


    compare karala balapn :lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    පර්සනල් ඇඩ්වයිස් එක ඇපල් එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොද හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් තියන ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් කියලයි කියන්න තියෙන්නේ මට.


    So true! :yes::yes::yes: