අවුරුදු 4කට කිට්ටු කාලයක් උබුන්ටු එක්ක ඉදල අද අලුත්ම 18.04 වලට අප්ග්‍රේඩ් උන.
අලුත්ම 18.04 වලින් නෙට් එකේ කරන පළවෙනිම වැඩේ තම මේක.

මේකේ වැඩ ගැනනම් ඉතින් කියන්න කලේ මදි, ඔක්කොම ඉන්ටර්ෆේස් වෙනස් කරලා. වම දකුණ මාරු කරලා...

අන්තිම අවුරුදු 4රේ උබුන්ටු එක්ක ඉදල මට කරදරනම් උනෙම නැති තරම් වින්ඩෝස් දාගෙන ඉන්න කලේ වගේ.