උබුන්ටු 18.04

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    why ppl rely on desktop OS even nowadays :dull:
    (well i just don't care :P whatever OS support SSH, telnet and basic TCP/IP I'm done :P)

    එතකොට උඹ වෙබ් බ්‍රවුස් කරන්නෙ, වීඩියෝ බලන්නෙ ටර්මිනල් එකෙන් වෙන්ටැ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එතකොට උඹ වෙබ් බ්‍රවුස් කරන්නෙ, වීඩියෝ බලන්නෙ ටර්මිනල් එකෙන් වෙන්ටැ

    ඒක generic නේ බන් වීඩියෝ බලන උන්ට වෙබ් බ්‍රවුස් කරන උන්ට OS එක අදාල වෙනවද mobile හරි desktop හරි output එක හරියට එනවා නම්. මීට අව්රුදු බර ගානකට ආපු hardware dependent platform තාම core එකට කෑලි මුට්ටු කර කර ඉන්නවා ඇරෙන්න common ground එකකට cloud එකකට යන්න කාලේ හරි බන් මට නම් හිතෙන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672

    උබේ අදහසනම් හොදයි.. එත් මෙතන බිස්නස් කේස් තියෙනවනේ බන්. එකනේ කොමන් එකක් ගන්න බැරි.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    එකනම් දන්නේ නෑ බන්. මම දැන් අවුරුදු 4ක් වගේ පාවිච්චි කරන්නේ උබුන්ටු.
    ගොඩක් වෙලාවට drivers නෑ කියල හිතලද දන්නේ නෑ.

    කෝ ඉතින් screen shots ටිකක් දාපන්කෝ අගේ කරන්නේ නැතුව... :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබේ අදහසනම් හොදයි.. එත් මෙතන බිස්නස් කේස් තියෙනවනේ බන්. එකනේ කොමන් එකක් ගන්න බැරි.
    ඒක තමයි අව්ල:oo:, ඔක්කොම එක platform එකක් බැරි එහෙමත් බැරි නම් compatible platform එකකට ගිය නම් ගොඩක් දේවල් simple වෙයි :yes:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    ඒක තමයි අව්ල:oo:, ඔක්කොම එක platform එකක් බැරි එහෙමත් බැරි නම් compatible platform එකකට ගිය නම් ගොඩක් දේවල් simple වෙයි :yes:

    ගොඩක් දුරට එහෙම වෙයි. ඉස්සර මතකනේ ෆෝන් චාර්ජ් කරන්න ගියාම අවුල. දැන් එක ඉතින් විසදලානේ. ඒ වගේ වෙයි, හැබැයි ගොඩක් කල් යයි.