~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකන්ම දෙනවා නං මොකක්හරි හිලක් ඇති :yes: ඕන කෙනෙක්ට ගණන් පුළුවන් නෙ එහෙනං

    8.1 ප්‍රෝ එහෙම තියෙන්නෙ. 10එකේනම් education කියල. Enterprise වෙන්ඩෝන. Ofdice 365නම් එඩියුකේශන්ද මන්දා. ඒත් අවුලක් නෑ මගේ ලැපේ දෙකම තියෙනවා