~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අහ මි මුත්තේ......... :baffled::baffled::rolleyes::rolleyes::rofl::rofl:

    :baffled: ළාමක මරුව :angry::rofl:

    BrilliantNervousHound-max-1mb.gif


    2007 first ekata set wenna epei ban
    moko kare echchara kal

    British Council eke English Course 2k kara :)
     
    • Like
    Reactions: Sara531

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    නිකන් බම්ප් කරන්නෙ , මොනා හරි කියන්නෙ නැතුව :oo:

    Kiyanna deyak nehe ban. umbala kiyana dewal kiyewwa. :oo::P

    මම EXAM එකක් කලා අද උදේ. ඒක පාස්.
    ඒත් කියන්න කවුරුවත් නැහැ බන්.

    අම්මයි තත්තයි දෙන්නම නැතිවෙලා. ඇයියට මේව ගැන තේරෙන්නැහැ. ඔන්න ඔකයි තත්වෙ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kiyanna deyak nehe ban. umbala kiyana dewal kiyewwa. :oo::P

    මම EXAM එකක් කලා අද උදේ. ඒක පාස්.
    ඒත් කියන්න කවුරුවත් නැහැ බන්.

    අම්මයි තත්තයි දෙන්නම නැතිවෙලා. ඇයියට මේව ගැන තේරෙන්නැහැ. ඔන්න ඔකයි තත්වෙ.


    අහන්නත් කනගාටුයි :sorry:

    එච්චර ඉක්මනට පාස් කියල කීවද :oo::baffled:

    මොකද්ද එක්සෑම් එක
     
    • Like
    Reactions: inspiron

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Kiyanna deyak nehe ban. umbala kiyana dewal kiyewwa. :oo::P

    මම EXAM එකක් කලා අද උදේ. ඒක පාස්.
    ඒත් කියන්න කවුරුවත් නැහැ බන්.

    අම්මයි තත්තයි දෙන්නම නැතිවෙලා. ඇයියට මේව ගැන තේරෙන්නැහැ. ඔන්න ඔකයි තත්වෙ.

    මමත් එක්සෑම් එකක් කරා දවසක් පැය බාගෙන් රිසාල්ට් දුන්නා. ඔන්ලයින් නම් නෙමෙයි, ඒත් එගොල්ලො ඉක්මනින්ම රිසාල්ට් එක දුන්නා. මට නම් ගොඩාක් සතුටුයි. ඒ සතුට බෙදා ගන්න මම අපේ අම්මට කෝල් එකක් අරන් කිව්වා. එයා තමයි මගේ මුලු ලෝකයම. ඉතින් අපේ අම්මි එක අහල, සතුට වැඩි කමට හාට් ඇටෑක් එකක් ඇවිත් අපේ අම්මා නැති උනා. :( ඉස්පිලිතාලෙන් ආව කෝල් එක අහල, තාත්ටයි අයියයි කාර් එකේ යද්දි කාර් එක උඩට ප්ලේන් එකක් කඩන් වැටිලා එගොල්ලොත් එතනම මලා. අද මාව බලන්න කවුරුත් නෑ මේ ඔක්කොම උනේ මගේ එක්සෑම් එක නිසා. මගේ සතුට මම අනිත් අය එක්ක බෙදා ගන්න ගියා නිසා. අද මන් ලග කවුරුත් නෑ :( මට දුකයි.

    ඒත් අදුරු අහසේ රිදී රේකාවක් වගේ ඒ එක්සෑම් එක නිසා අද මම ඩ්‍රයිවර් කෙනෙක්!!!! මට ලයිශන් එක හම්බ උනේ ඒ එක්සෑම් එක පාස් නිසා.:yes:




    . මම ඉතින් ඔයාලට මේ කතාව කිව්වේ ඇටෙන්ශන් එක ගන්න. ඔයාල මාව පිලි ගන්නව නේද? මගේ හැම සතුටක්ම මට කියන්න පුලුවන් විදිහේ යාලුවෝ වෙනව නේද ඔයාල? කියන්න... අනේ මට කියන්න... එහෙම වෙනව නේද? මගේ කතාව සන්වේදී මදිද ඔයාලගේ කූර හිත් වෙනස් කරන්න.. එහෙනම් මම වෙන විදිහක අපේ අම්මා, තාත්තා මැරුන හැටි කියන්නද?:confused: මට පුලුවන් අපේ අම්මව උනත් නොමරා මරන්න ඔයාලගේ ඇටෙන්ශන් එක ගන්න!!! සත්තයි ....
     
    Last edited: