2007 first ekata set wenna epei banRe-Lust
mama AL (2006) iwara wela 2007 3rd batch ekata set una![]()
moko kare echchara kal
2007 first ekata set wenna epei banRe-Lust
mama AL (2006) iwara wela 2007 3rd batch ekata set una![]()
අහ මි මුත්තේ.........![]()
ළාමක මරුව 

2007 first ekata set wenna epei ban
moko kare echchara kal

2015 thama out une

2013 2nd year patan gaththe 

නිකන් බම්ප් කරන්නෙ , මොනා හරි කියන්නෙ නැතුව

monawada kiyanna one![]()

Ai Crazy OWL kiyala dagaththe username ekata![]()
Kiyanna deyak nehe ban. umbala kiyana dewal kiyewwa.
මම EXAM එකක් කලා අද උදේ. ඒක පාස්.
ඒත් කියන්න කවුරුවත් නැහැ බන්.
අම්මයි තත්තයි දෙන්නම නැතිවෙලා. ඇයියට මේව ගැන තේරෙන්නැහැ. ඔන්න ඔකයි තත්වෙ.

අහන්නත් කනගාටුයි
එච්චර ඉක්මනට පාස් කියල කීවද
මොකද්ද එක්සෑම් එක
Kiyanna deyak nehe ban. umbala kiyana dewal kiyewwa.
මම EXAM එකක් කලා අද උදේ. ඒක පාස්.
ඒත් කියන්න කවුරුවත් නැහැ බන්.
අම්මයි තත්තයි දෙන්නම නැතිවෙලා. ඇයියට මේව ගැන තේරෙන්නැහැ. ඔන්න ඔකයි තත්වෙ.
ඉස්පිලිතාලෙන් ආව කෝල් එක අහල, තාත්ටයි අයියයි කාර් එකේ යද්දි කාර් එක උඩට ප්ලේන් එකක් කඩන් වැටිලා එගොල්ලොත් එතනම මලා. අද මාව බලන්න කවුරුත් නෑ මේ ඔක්කොම උනේ මගේ එක්සෑම් එක නිසා. මගේ සතුට මම අනිත් අය එක්ක බෙදා ගන්න ගියා නිසා. අද මන් ලග කවුරුත් නෑ
මට දුකයි.
මට පුලුවන් අපේ අම්මව උනත් නොමරා මරන්න ඔයාලගේ ඇටෙන්ශන් එක ගන්න!!! සත්තයි ....