~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මමත් එක්සෑම් එකක් කරා දවසක් පැය බාගෙන් රිසාල්ට් දුන්නා. ඔන්ලයින් නම් නෙමෙයි, ඒත් එගොල්ලො ඉක්මනින්ම රිසාල්ට් එක දුන්නා. මට නම් ගොඩාක් සතුටුයි. ඒ සතුට බෙදා ගන්න මම අපේ අම්මට කෝල් එකක් අරන් කිව්වා. එයා තමයි මගේ මුලු ලෝකයම. ඉතින් අපේ අම්මි එක අහල, සතුට වැඩි කමට හාට් ඇටෑක් එකක් ඇවිත් අපේ අම්මා නැති උනා. :( ඉස්පිලිතාලෙන් ආව කෝල් එක අහල, තාත්ටයි අයියයි කාර් එකේ යද්දි කාර් එක උඩට ප්ලේන් එකක් කඩන් වැටිලා එගොල්ලොත් එතනම මලා. අද මාව බලන්න කවුරුත් නෑ මේ ඔක්කොම උනේ මගේ එක්සෑම් එක නිසා. මගේ සතුට මම අනිත් අය එක්ක බෙදා ගන්න ගියා නිසා. අද මන් ලග කවුරුත් නෑ :( මට දුකයි. මම ඉතින් ඔයාලට මේ කතාව කිව්වේ ඇටෙන්ශන් එක ගන්න. ඔයාල මාව පිලි ගන්නව නේද?

ඒත් අදුරු අහසේ රිදී රේකාවක් වගේ ඒ එක්සෑම් එක නිසා අද මම ඩ්‍රයිවර් කෙනෙක්!!!! මට ලයිශන් එක හම්බ උනේ ඒ එක්සෑම් එක පාස් නිසා.:yes:

Mage attention try eka keawa.
Rep kapala, expose karala thread ekak daanawa
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
avatar510306_7.gif
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මමත් එක්සෑම් එකක් කරා දව....

මචන් මම ඔයට PM කරන්න බලුව, PM කරන්න බැහැ.
උබත් එක්ක තරහටවත් උබ කියපු දේවල් වලට පලිගන්නවත් මෙහෙම කියනව කියල හිතන්නෙපා.

මම ගොඩක් තැන් වලදි දැකල තියෙනවා උබ අනිත් අය ගැන සැකයෙන් පොස්ට් දානව. උබට කිසිම අදාලත්වයක් නැති තැන් වලදි පවා.

ඔහොම උබට ජීවත්වෙන්න අමරුවෙයි ඉස්සරහට. පවුල් ජීවිතෙත් විනාස වෙයි.

පොඩ්ඩක් මේ ගැන ඉන්ටර්නෙට් එකේ හොයල, ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්.
Paranoid personality disorder (PPD)

දැන් කේන්ති ගන්නෙපා උබට පිස්සෙක් කිව්වා etc කියල. PM කරන්න පුලුවන් කමක් තිබ්බනම් මම මෙතන කිය්න්නැහැ මචන්.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712

මාගේ මානසික තත්වය පිලිබදව සැලකිලිමත් වූ ඔබතුමාගේ සේවය මා ඉතා අගේ කොට සලකමි!!! ඔබේ මැරිච්ච මවට පින් සුදු වේවා!!! පෝස්ට් බලා ලෙඩ පැවසීම පිලිබද ඔබතුමාට ඇති වික්ශිපත ඤාණය දැක මා පුදුමයටත් උද්ඩදාමයටත් පත්වූ බව මා නොපැකිලව පැවසිය යුතුය. ඔබ වැන්නන් මේ ශ්‍රී ලාන්කීය මහීතලයට ආඩම්බරක්, අභිමාණයක් බව නොවහළා කිව යුතුය. එවැනි අති-විශිෂ්ථ ඤානයක් ඇති ඔබ වැනි ඇත්තෙක් ගැන ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයට පවා පෙන්වූ බව සැල කිරීමට කැමැත්ටතෙමි. කරුණාකර ඔබ වැනි පුතෙක් ගැන ඊයේ විකාශනය වූ ගැන පහත වීඩ්යෝ දර්ශනය නරබන්න.ඔහුත් ඔබ වැනිම රටට සම්පතක් වෙමින් දුරකතනය ඔස්සේ වෛද්‍ය පරේශන වාර්තා දීමට හපනෙකි. ඔබත් ඔහුත් අතර ඇත්තේ අනුපමේය සම්බන්ධයක් බව මාගේ හැගීමයි.

දැන් කේන්ති ගන්නෙපා උබට පිස්සෙක් කිව්වා etc කියල. PM කරන්න පුලුවන් කමක් තිබ්බනම් මම මෙතන කිය්න්නැහැ මචන්.

:rofl:
 
Last edited: