SF janapathi unanam niyameta rata karayi

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,288
    113
    යාල වනෝද්‍යානයේ මත් පැන් බොන්න අක්කර 10ක වෙනම ස්ථානයක් - නව ඇමතිගෙන් ප්‍රකාශයක්

    යාල වනෝද්‍යානයට පැමිෙණන අැතැම් සංචාරකයන් මත් පැන් බී කැළය දෙවනත් කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මේ හේතුවෙන් යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම තහනම් කළ යුතු බවට තමාට හැඟී ගියහොත් තමා එය කරන බවයි.

    කැළේට ගොස් මත් පැන් පානය කිරීමට අවශ්‍ය අය සඳහා වෙනම ස්ථාන සකස් කිරීමට අවධානය යොමු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    “කැළේට ගිහිල්ලා බොන්න ආස අය ඉන්නවනම් අපිට ඒකට වෙන තැන් හදන්න පුලුවන්. කැළේ කෑල්ලක් තෝරගෙන කොහෙහරි අක්කර 10ක් විතර හොඳට බොන්න පුලුවන් තැබෑරුම් ටිකක් ඒක ඇතුලෙම දාලා බෑන්ඩ් ගහන තැනුත් දාලා වැවේ නාන්න ඕනෙ නම් වැවකුත් හදලා ඒ වගේ තැන් වෙනම හදන්න පුලුවන්. වනජීවීන් ඉන්න තැන බොන්න ගියොත් හරියන්නෑ. ජනප්‍රිය නොවෙන්න පුලුවන් සමහර තීරණ. දුර දිග බලලා රටේ අවශ්‍යතාවය අනුව අපි තීරණ ගන්නවා.”



    wanajeewsckckcmmcsmckskcss.jpg
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    I am not interested in politics at all. but

    Kohoma unath bonna aran yana kattiya kohoma hari aran gihilla bonawamane, oka regulate karala dedicated place ekak dunna nam risk ekak nathuwa bonawa, may be an additional revenue to the government (I doubt this) also.
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,195
    113
    Ape rate unwa neethi daala hadanna ba ban. Bonna oona eka neethi thada thanwalata kohoma hari horen geniyala gahanawa. E ithin ape mindset eke hati thamai. Podi kale idan neethiyata garu karala jewath wenna api eelaga paramparawa hadanna oone.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,161
    113
    කැලේ ඇතුලේ බාර් එකකුත් ඇරියනම් හරි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විල්පත්තුවට සාධාරණයක් කරයිද..:oo:

    විල්පත්තුවෙත් අනවසර ගොඩනැගීම් අයින් කරලා දැන් කොහොමත් සුද්ද කරලා තියෙන එකේ ඒ වගේ පොට් එකක් හැදුවනන් හරි :P:love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    යාළුවා;23171821 said:
    විල්පත්තුවෙත් අනවසර ගොඩනැගීම් අයින් කරලා දැන් කොහොමත් සුද්ද කරලා තියෙන එකේ ඒ වගේ පොට් එකක් හැදුවනන් හරි :P:love:

    :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    යාළුවා;23171821 said:
    විල්පත්තුවෙත් අනවසර ගොඩනැගීම් අයින් කරලා දැන් කොහොමත් සුද්ද කරලා තියෙන එකේ ඒ වගේ පොට් එකක් හැදුවනන් හරි :P:love:

    අනවසර ගස් නේද සුද්දකරලා තියෙන්නේ? :eek:
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    බයිට් එකට වල් ඌරෙක් මුවෙක් එතනින්ම හොයාගන්ඩ පුළුවන් ලොල්

    අක්කර 10ක් මොකටද ඔය වගේ දේකට
     
    • Like
    Reactions: 9dimuthu