good move
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- May 5, 2018 #22 ඒක හරියට ආච්චිලට පන්සලක ඕපදූප කියවන්න බන මඩුවක් වෙන් කලා වගේ කතාවක් නෙහ්. ඕක රක්ශිතයක්, බොන්න ඕවට යන්න ඕනෙ නෑ. ඔහොම කලාම ඔක්කොම බේබද්දො ටික ඕකට රින්ගලා අනිත් සන්චාරකයන්ටත් ඇනයක් වෙනවා. හරක් විසදුම් දෙන්නෙ මුන්.
ඒක හරියට ආච්චිලට පන්සලක ඕපදූප කියවන්න බන මඩුවක් වෙන් කලා වගේ කතාවක් නෙහ්. ඕක රක්ශිතයක්, බොන්න ඕවට යන්න ඕනෙ නෑ. ඔහොම කලාම ඔක්කොම බේබද්දො ටික ඕකට රින්ගලා අනිත් සන්චාරකයන්ටත් ඇනයක් වෙනවා. හරක් විසදුම් දෙන්නෙ මුන්.
ȜMA X Well-known member Jan 25, 2012 4,651 838 113 Hamilton, NZ May 5, 2018 #23 drinking area eke naga salan wenna gahala anith area ekata ghin hunting yanna puluwan dan nodakin gon ponnaya.
drinking area eke naga salan wenna gahala anith area ekata ghin hunting yanna puluwan dan nodakin gon ponnaya.
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ May 5, 2018 #25 ȜMA X;23172107 said: drinking area eke naga salan wenna gahala anith area ekata ghin hunting yanna puluwan dan nodakin gon ponnaya. Click to expand...
ȜMA X;23172107 said: drinking area eke naga salan wenna gahala anith area ekata ghin hunting yanna puluwan dan nodakin gon ponnaya. Click to expand...
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව May 5, 2018 #26 සිංහරාජෙත් හදන්න ඕනෙ අක්කර විස්සක්වත්
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 May 5, 2018 #27 ruchira55 said: Awlak nowenne kohomada ban. Kaleka bonna than haduwama bite ekata ganna kalema inna saththunwai maranne. Oken wenne dada mas walata anubala deemak. Click to expand... hzr27 said: ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්‍ෂයවී යන්නේ නැත. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි. ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්‍රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත. ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය. එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත. ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක. ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය. එම නිසා අපගේ දේශපාලන තන්ත්‍රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටය. ඇඟිලි හරක් ප්‍රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය. https://transyl2014.blogspot.ca/2018/05/blog-post_3.html Click to expand...
ruchira55 said: Awlak nowenne kohomada ban. Kaleka bonna than haduwama bite ekata ganna kalema inna saththunwai maranne. Oken wenne dada mas walata anubala deemak. Click to expand... hzr27 said: ඇඟිලි හරකා යනු හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන්නාය. ඔහුට යම් දෙයක හරය වටහා ගැනීමේ බුද්ධිමත් භාවයක් නැත. උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ මහා මාර්ග වල වාහන අනතුරු ගැන කතා කල විට ඇඟිලි හරකා ඊට පිලිතුරක් ලෙස ඉන්දියාවේ හෝ ඇමරිකාවේද මහා මාර්ග අනතුරු තිබෙන බව පවසයි. එහෙත් ඉන්දියාවේ හෝ ඇමරිකාවේ මාර්ග අණතුරු තිබුනා කියා ලංකාවේ මහා මාර්ග අණතුරු ක්‍ෂයවී යන්නේ නැත. එහෙත් ඒ බව ඇඟිලි හරකා නොදනියි. ඔබ ලංකාවේ පාතාලය හිස ඔසවන බව කිවහොත් ඊට ප්‍රති උත්තර ලෙස ඇඟිලි හරකා පවසන්නේ රුසියාවේත් පාතාලයක් තිබෙන බවය. රුසියාවේ හෝ බලුකිස්තානයේ පාතාල තිබුනා කියා ලංකාවේ පාතාලය සාධාරණීකරනය කල නොහැකි බව ඇඟිලි හරකාට තේරුම් යන්නේ නැත. ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය. එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත. ඔහුගේ බුද්ධි පරාසයට එය ගෝචර වන්නේ නැත. ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය. තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක. ඇඟිලි හරක් යනු සට කපට දේශපාලකයන්ට රිසි අන්දමට මෙහෙයවිය හැකි අඥානයෙකි. යමෙකු ගලකින් ගැසූ විට ගල ආ දිශාව බලන සිංහයා මෙන් නොව ඇඟිලි හරකා යනු යමෙකු ගලකින් ගැසූ විට ගල සපා කන හොරිකඩ සුනඛයෙකු බඳු පුද්ගලයාය. ඔහුව රැවටීමට ලක් කිරීම ඉතා පහසුය. එම නිසා අපගේ දේශපාලන තන්ත්‍රය වඩ වඩාත් උත්සහ ගන්නේ රටේ සිටින ඇඟිලි හරක් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටය. ඇඟිලි හරක් ප්‍රමාණය වැඩි වන විට ඔවුන්ට රට පාලනය කිරීම පහසුය. https://transyl2014.blogspot.ca/2018/05/blog-post_3.html Click to expand...
dmk695 Member Dec 4, 2015 550 44 0 May 5, 2018 #28 hodayiu wage yaalata wadaa wilpaththuwata moonaada karanne kiyalaa balanne