~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක ෆැෂන් එක :frown: ඔය පෙන්නේ නෑ... මැට්ටිගේත් කොන්ඩේ තැනින් තැන ඉදිලා... :lol::lol:

මැට්ටාගෙ ඇස් පෙන්නෙත් නැ..එ සුදු නෙමෙයි මොඩයො...රොස පාට..ටින්ට් කරලා තියෙන්නෙ කොන්ඩෙ:frown::growl:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැට්ටාගෙ ඇස් පෙන්නෙත් නැ..එ සුදු නෙමෙයි මොඩයො...රොස පාට..ටින්ට් කරලා තියෙන්නෙ කොන්ඩෙ:frown::growl:

    ආ මැට්ටගේ ඇස් පේන්නේ නැති හින්ද වෙන්න ඇති මැට්ටිගේ අතින් අල්ලගෙන ඉන්නේ :frown::frown: වාහනයක් කියල හිතුවද ටින්ට් කරන්න :frown::frown::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ මැට්ටගේ ඇස් පේන්නේ නැති හින්ද වෙන්න ඇති මැට්ටිගේ අතින් අල්ලගෙන ඉන්නේ :frown::frown: වාහනයක් කියල හිතුවද ටින්ට් කරන්න :frown::frown::angry::angry:

    වාහන විතරද ටින්ට් කරන්නෙ..විදුරු පෙන්ට් කරනවා වෙන්න ඇති...මැට්ටා.:growl::growl::frown::frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වාහන විතරද ටින්ට් කරන්නෙ..විදුරු පෙන්ට් කරනවා වෙන්න ඇති...මැට්ටා.:growl::growl::frown::frown:

    එතකොට කොන්ඩේ.. :oo: ... කොන්ඩේ වාහනයක්ද?? වීදුරුවක්ද??? :oo: ටින්ට් කරන්න.... :frown::frown::growl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වාහන විතරද ටින්ට් කරන්නෙ..විදුරු පෙන්ට් කරනවා වෙන්න ඇති...මැට්ටා.:growl::growl::frown::frown:

    කලින් වචනයක් මිස් උනා........... :D:D

    මැට්ටි.......................... :frown::frown::growl::growl::growl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ කොන්ඩයක්..එකයි ටින්ට් කරන්නෙ............මැට්ටා:growl::growl::frown:

    කොන්ඩ ටින්ට් කරන්නේ නෑ මැට්ටියේ....... :no::no::frown::frown: කොහෙද ඉතින් මැටි නේ තේරෙන්නේ නෑ... මැට්ටි.......... :growl: